🥀 Chapter 14 🥀

615 115 58
                                    

💟 prov

යුන්ගි ඔප්පා මාත් එක්ක තනියම කතා කරන්න ඕනේ කිව්ව නිසා අපි දෙන්නා බැල්කනී එකට ගියේ හැමෝම පහල ඉන්න නිසා..බැල්කනී එකට ආවට පස්සේ..

💟 කියන්න ඔප්පා..මොකක්ද කියන්න තියෙන්නේ..😁😁

🖤 ලියා..ඇක්ශුවලී ඊයේ උන දේට මුලින්ම මට සමාව දෙන්න..😔😔මම නිසා තමා ඔයා ඊයේ අර වගේ කතා ඇහුවේ..😔😔

💟 ඒක දැන් ඉවරනේ ඔප්පා..😊😊ජිමින් ඔප්පායි ජන්කුක් ඔප්පායි දෙන්නා මගෙන් සමාව ගත්තානේ..😊😊

🖤 ඒක හරි සමාව ගත්තා නම් තමා ඒත් එයලා නිසා ඔයාට තුවාල උනානේ..😔😔

💟 අයියෝ ඔප්පා..😁😁ඒක හොදයි දැන්..චුට්ටක් ඔලුව රිදෙනවා..ඒක වෙනම කතාවක්..දැන් කියන්නකෝ මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ කියලා..

🖤 ලියා ඔයා ඊයේ හිටියේ  කොහෙද??🙄🙄

💟 ගෙදර ඔප්පා..😬😬මම වැඩ්ඩා වගේ කිව්වේ ඔප්පා දන්නේ නෑනේ මම හිටියේ සෝහාගේ දිහා කියලා..

🖤 ඇත්තමද කියන්නේ..🙄🙄

💟අහ්..මේ..අහ්..නෑ..ගෙදර නෙමෙයි..ඇයි දැන් ඒක අහන්නේ..🙄🙄

🖤  මට දැනගන්න ඕන නිසා..🙄🙄

💟 අහ්..මේ..මම..මේ..ජිසෝගේ ගෙදර ගියා..😁😁

🖤 අහ්..ඒකත් ඇත්තද මිස් ලියා..😏😏මට ඔයාගේ යාලුවා ශෙනා කිව්වේ ඔයා යුරාගේ දිහා කියලනේ..😏😏

💟 අහ්..මේ..මේ..ජිසෝයි යුරායි දෙන්නා ටුවින්ස්ලා..ශෙනා එක්ක ඉන්නේ යුරා..මා එක්ක ඉන්නේ ජිසෝ..😁😁

🖤 ඔයා මට එහෙනම් බොරු කියනවා නේ..😠😠

💟 අනී..මම බොරු කියන්නේ නෑ..😳😳

🖤 එහෙනම් පහලදී තමුන් කිව්වේ කිව්වේ ශෙනාට සෝගේ දිහා පඩිපෙලෙන් ලිස්සලා වැටිලා නෙමෙයි කියලා තුවාල උනේ කියලා..කියනවා මට..😡😡

💟 වේ?? 😳😳වේ?? 😳😳ඔප්පා..අහ්..හරි හරි..😳😳

🖤 මට ඇත්ත කියනවා..😡😡මොකක්ද උනේ??😡😡

💟 ඔව්..ඔව්..මම සෝගේ දිහා තමා හිටියේ..😬😬

🖤  තමුසේ එහෙ ගිහින් මොන මගුලක්ද ඕයි කලේ..😡😡

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now