🥀Chapter 26 🥀

558 113 61
                                    

💟 හොබී ඔප්පා ඔයා..😲😲

🧡 නේ😁😁..කොහොමද මගේ නංගියෝ ඔයාට..😁😁

🕶️ මෝ??😱😱 ඔයා නේ BTS  ජේ හෝප්..ලියා කොහොමද මෙයාව අදුරන්නේ 😱😱

🧡 අහ්..ලියා මේ කවුද??🤨🤨

💟 අහ්..ඔප්පා මේ ඉන්නේ මගේ යාලුවෙක් 😁😁

🧡 බොරු නේ😁😁..ඔයා ඔයාගේ ඔප්පාට බොරු කියනවා නේ😁😁..මේ ඉන්නේ බෝයිෆ්‍රෙන්ඩ් නේ😁😁..වාව් ඒ කියන්නේ ඔයා පරණ දේවල් අමතක කරලා😁😁..මට සතුටුයි ඒ ගැන ඒත්...🙂🙂

🕶️ ඒ කියන්නේ ලියා😱😱..හෝසෝක්ශි ගැනද ඔයා කලින් කිව්වේ..😱😱

ලියා මින්හ්‍යුක්ගෙන් ඇහුවේ ඒකා මොකක්ද කියන්න යන හරුපේ කියලා..

💟 මොකක් ගැනද මින්හ්‍යුක්..🙄🙄

🧡 අහ්..ඔයා මින්හ්‍යුක්ද??😁😁 නයිස් ටූ මීට් යූ..😉😁

🕶️ අර ඔයාව දලා ගිය බෝයිෆ්‍රෙන්ඩ්?? 🙄🙄ඒ කියන්නේ ඒ හෝසෝක්ශිද ??🙄🙄

💟 අනියා😲😲..මොකක්ද මේ කියන්නේ..🤯🤯

🧡 ඇ🤨🤨..මෙයා මොකක්ද කිව්වේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන..🤨🤨

💟 යාහ්😤😤..enough!!! 😤😤දෙන්නම නවත්ත ගන්නවා..😤😤මගේ කන් දෙකක් නෑ වගේ😤😤..හරි..හරි..ඉන්න..මින්හ්‍යුක් ඔයා..මොකක්ද දැන් ඔයාට අහන්න තියෙන්නේ..

🕶️ නැ..මට මුකුත් අහන්න දෙයක් නැ..මම ඇහුවේ හෝසෝක්ශිද ඔයාව දලා ගිය බෝයිෆ්‍රෙන්ඩ් කියලා..🤯🤯

💟 නැ..මේ එයා නෙමෙයි..එයා වෙන කෙනෙක්🤨🤨..වෙන මොකක්ද අහන්න තියෙන්නේ 🤨🤨

🕶️ ඔයා කොහොමද හෝසෝක්ශිව දන්නේ..🙄🙄

🧡 ඒක දිග කතාවක් කොල්ලා..😉😉

එහෙම කියලා හොබී ඔප්පා මින්හ්‍යුක්ගේ උරහිස්සට තට්ටුවක් දැම්මා..

💟 ඔප්පා..🙄🙄මට ඔයාව හම්බවෙන්න ඕනේ..🙄🙄

🧡 මටත් ලියා😁😁..ගොඩක් දේවල් කියන්න තියේ..😁

🕶️ හරි එහෙනම්😊..මම එහෙනම් යන්නම්😊😊..පස්සේ වෙලාවක හම්බෙමු ලියා..මම එහෙනම් යන්නම් හෝසෝක්ශි🤗🤗

🧡 ඕකේ...☺️☺️

එහෙම කියලා මින්හ්‍යුක් කැෆේ එකෙන් එලියට ගියා..මින්හ්‍යුක් ගියට පස්සේ හොබී මින්හ්‍යුක් හිටපු තැනින් වාඩි උනා..ඊට පස්සේ ලියාත්...

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now