🥀 Postscript 🥀

855 136 269
                                    

ලියාව ඇතුලට ගත්තට පස්සේ යුන්ගි එහාට යනවයි මෙහාට යනවයි..හරියට නිකන් වයින් කරපු බෝනික්කෙක් වගේ..ඒක දිහා බලන් ඉදලා හොබී..

🧡 හ්‍යුන් ඉද ගන්නකෝ..😐

🖤 කොහොමද බන් ඉදගෙන ඉන්නේ..ලියාට කොහොමද දන්නේ නෑ..😟

💙 ලියාට මුකුත් වෙන එකක් නෑ හ්‍යුන්..🙁

💝 ඔව් යුන්ගියා බය වෙන්න එපා..

🖤 ඒත්..😓

🧡 හ්‍යුන් මේ ඔයාගෙ පලවෙනි පාර නෙමෙයි නේ..🙃

හොබි ඒක කිව්වාම නාම්ජුන් හොබී දිහා රවලා බැලුවේ මොකක්ද උබ ඒ කිව්වේ වගේ මූඩ් එකකින්..පස්සේ තමා හොබීට තේරුනේ එයා කියපු එකේ බරපතලකම..

🖤 පලවෙනි පාර නෙමෙයි තමා..ඒත් මේ ඉන්නේ මම ආදරේ කරන කෙල්ල😓..මිරා එහෙම කෙනෙක් නෙමෙයිනේ හෝසෝක්..ලියාට මොනව  හරි උනොත්..

යුන්ගි ඒක කිව්වේ හිමින් උනත් ඒක කිව්වේ දැඩි හඩකින්..ජිනුත් මුකුත් කියන්න ගියේ නැත්තේ යුන්ගි දැන් ඉන්න විදිහට මුකුත් කියන්න ගිහින් මොනවත් අහ ගන්න ඕනේ නෑ කියලා..

ටික වෙලාවකින් එලියට ආපු ඩොක්ටර්

👩‍⚕‍ අහ්..මිස්ටර් මින් යුන්ගි..

🖤 අහ්..ඩොක්ටර් කොහොමද??😐

👩‍⚕‍ ඔයාගේ වයිෆ් පිරිමි බබෙක් හම්මුන..Congratulations!!

🖤oh..really!! Oh..Thanks doctor..😃

💙oh..Thank god..😃

🖤ඩොක්ටර් එතකොට ලියාට කොහොමද 😃

👩‍⚕‍ හ්ම්ම්..ඇත්තටම එයා නම් පොඩ්ඩක් වීක්..එයා delivery එක කරපු ගමන් සිහි නැති උනා..එයාව අපි වෝඩ් එකකට දානවා..ඔයාලා එයාව හරියට බලා ගත්තේ නැද්ද??ඔයාලා කොහොමද එච්චර කෙයාලස් උනේ..

🖤 සොරි ඩොක්ටර්..

👩‍⚕‍එයාට පොඩ්ඩක්වත් ශක්තිය තිබ්බේ නෑ..පුදුමයි එයාට නෝමල් බබාව හම්මුනා කිව්වාම..

🧡ඩොක්ටර් එයාව VIP රූම් එකකට දාන්න..

👩‍⚕‍ ඕකේ..ඔයාලගේ කැමැත්තක්..

🖤 ඩොක්ටර් මට බබාව

💝 ඔව් ඩොක්ටර් අපට එයාව බලන්න පුලුවන්ද

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now