🥀 Chapter 22 🥀

531 120 53
                                    

🖤 prov

ලියා..ඔව්..ඒ ලියා..එයා වෙනස් වෙලා ගොඩක්..ඇත්තටම මට මගේ ඇස් අදහා ගන්න බැරි උනා..හරියටම මීට අවුරුදු හටකය කලින් හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ..එයා දැන් ලස්සනයි..ගොඩක් ලස්සනයි😍😍..ඒත් එයාගේ ආඩම්බරකම ඒ කතා බහ වෙනස් වෙලා නෑ..එයා ඉස්සර හිටපු කොච්චි කරලම තමා🤭🤭..කියන්න තියන දේ මූනටම කියනවා..ඒත් එයා මොකක්ද මගේ යුවී එක්ක කලේ..ඒයා මගෙන් ගන්න තියන පලිය මගේ දරුවාගෙන් ගන්නද හදන්නේ😶😶..එයා මට වෛර කරනවද?? මට තේරෙන්නේ නැ..එයා කා එක්කද මෙහෙට එන්න ඇත්තේ..එයා එයාගේ ජීවිතේන් ඉස්සරහට ගිහින්ද?😶😶 එයා මාව අමතක කරලද?? එයා මැරි කරලද?? ඔය වගේ ගොඩක් දේවල් මට තිබ්බා අහන්න..ඒත් මට තාම එයාට මූන දෙන්න හයියක් නැ..මම ලියාව ගොඩක් රිද්දුවා..ඔව්..ගොඩක්..එයා එයාගේ ජිවිතෙන් ඉස්සරහට ගිහින් නම් මට සතුටුයි🙂🙂..එයා එහෙනම් ගොඩක් සතුටින් ඇති🙂🙂..මගේ අවධානය බින්දේ මගේ පණ..

💥 අප්පා..ඇයි ඔයා මගේ එන්ජල්ට බැන්නේ..😔😔

🖤 මොකක් කිව්වා..ඒන්ජල්..ඔයාගේ ඒන්ජල් 😲😲

💥 නේ..මගේ එන්ජල් තමා..එයා අප්පා එනකන් මාව බලාගත්තා.. 😞😞

🖤 එයා මොනවද ඔයාගෙන් ඇහුවේ..😨😨

💥 ඔම්මා කෝ කියලා ඇහුවා..ඔම්මට කෝල් කරන්නද කියලා ඇහුවා..😔😔

ඒ කියන්නේ ලියා දන්නේ නැද්ද මිරා නැති උනා කියලා..ඒ කියන්නේ එයා දැනන් ඉදලා නෑ මේ ඉන්නේ මගේ දරුවා කියලා..ඕ යුන්ගි..තමුසේ මොකක්ද ඕයී ඒ කලේ...

🖤 අහ්..එහෙමද ??එයා හිටියේ කා එක්ක හරිද?😕😕

💥 අනී..තනියම හිටියේ..වේ අප්පා..ඔයා මගේ ඒන්ජල්ව දන්නවාද??😲😲

🖤එහෙමද?? අනී..මම එයාව දන්නේ නැ..මීට පස්සේ කවුරු කතා කලත් යන්න එපා..ඕකේ..ප්‍රොමිස් වෙන්න අප්පට..☺️☺️

මම කොහොමද යුවී කියන්නේ ඒ ඉන්නේ ඔයාගේ අප්පාගේ ආදරය කියලා..

💥 හරි..ප්‍රොමිස්..😊😊

🖤මගේ හොද පැටියා..අපි දැන් ගෙදර යන්..දැන් ගොඩක් රෑ වෙලානේ..☺️☺️

💥 අනේ..අප්පා.. දැන්ම බැ..😐😐

🖤මම ආයේ වෙන දවසක එක්කන් එන්නම්කෝ..ඕකේ..🤗🤗

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now