🥀 Chapter 33🥀

624 119 117
                                    

🖤 එක දෙයක් තියෙනවා 🙂

💟 මොකක්ද??😥 මොකක්ද ?? 😥නෑ..මුකුත් නෑ..මේකට කරන්න කිසි දෙයක් නෑ😭..එක්කෝ මම මැරෙන්න ඕනේ😭..නැත්නම් ඔයා මැරෙන්න ඕනේ😭..ඔයාට මැරෙන්න නැති වෙන්න හේතුවක් තියේ😭..ඔයාට ලමයෙක් ඉන්නවා😭..ඒත් මට..මට කවුරු නෑ..මන් වෙනුවෙන් කවුරුත් නෑ😭..ඉතින් හොදම දේ ඒක නෙමෙයිද මින් යුන්ගි..අහ්...කොහොමත් මට ජීවත් වෙන්න තිබ්බ අන්තිම හේතුවත් ඔයා නැති කලානේ මින් යුන්ගි 😭

🖤මම ඔයාව මැරි කරනවා..හරියටම තව සතියකින්..ලෑස්ති වෙන්න..😊

යුන්ගි ඒක කිව්වේ ස්ථිර කටහඩකින්..

💟 මැරි කරන්න😰..ඔයාව..මේ මම..තමුසෙට විකාරද??😡මට පිස්සුවක් නෑ..😡

🖤 ලියා.. තේරුම් ගන්න මේක විතරයි ලාස්ට් ඔප්ශන් එක..අපි බොරුව ඇත්ත කරමු..🙂

💟 මට තමුන්ව මැරි කරන්න ඕනේ නෑ...😡

🖤 ඒත් ඔයා පොඩ්ඩක් හිතන්න..ඔයා යුනී ගිය කෙනෙක් නේ මොලයක් ඇතිනේ😡..ඔයා මේ දේ නොකලොත් මිනිස්සු ඔයාට මොනවා නොකියයිද?? 😏ඔයාගේ බිස්නස්..ඔයාගේ නම්බුව😏..අහ්..කියන්න..මිස් ලියාරා..😏

💟 තමුන් මට තර්ජනය කරනවා..😡

🖤 කැමති විදිහක් ඔයා හිතා ගන්න😏..ඔයා හිතන විදිහ මට අදාල නෑ😏..අනික මේ වගේ දේකින් ඔයාගේ බිස්නස් වැටුනොත් මමත් මගේ පාර්ට්නර්ශිප් එක අයින් කරගන්නවා..එතකොට බිස්නස් වලට මොනවා වෙයිද??😏

💟 ඕකේ..මට මේක හිතන්න ඕනේ😭..මේක ඩීල් එකක්..මම ඔයාව මැරි කලත් ලෝකට විතරයි ඔයාගේ වයිෆ්😭..නැතුව ඔයාගේ කවුරු නෙමෙයි..ඒ වගේම මාත් එක්ක ඔයා කිසිම physical රිලේශන්ශිප් එකක් තියා ගන්න බෑ..කොටින්ම මම ඔයාගේ නමට වයිෆ්..අරස්සෝ..😭

🖤 ඕකේ..අද අපි මීඩීයා එකට මේක කියමු😊..එතකොට හරිනේ😊..අද හවස conference එකක් තියේ..මම හිතනවා ඔයා ඒකට participate කරයි කියලා ඕකේ..😊

💟 ඕකේ..😥

ඒ එක්කම් ලියාගේ පෝන් එක රින්ග් උනා..

📲📲📲

💟 මින්හ්‍යුක්😭..ප්ලීස් අනේ..මට සමා වෙන්න..😭

❔ යෝබුසේයෝ ඔයා මිස් ලියාද??

💟 නේ..ඔයා කවුද?? 😥ඔයා මොකක්ද මින්හ්‍යුක්ගේ පෝන් එකෙන් කරන්නේ..😥

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now