🥀 Chapter 9 🥀

552 123 70
                                    

After one month..

At university

💦 මේ ලියා මොකෝ කරන්නේ දැන්??🥴🥴

💟 ඒක තමා..හරියටම සති දෙකයි තියෙන්නේ??🤧🤧🥴🥴

❣️ ඇයි මොකක්ද ප්‍රශ්නේ??😇😇

💟 එක්සෑම් බන් එක්සැම්..🤕🥴🥴

❣️ සිරාවට..හොද වැඩේ🤣🤣..තව බුදිය බුදිය හිටහන්..😂

💟 අනේ මේ..කාටවත් කරදරයක් නැති  අහින්සක මගේ නින්දට එක එක ඒවා කියන්න එපා හරිද?

💦 ඒ මේ..කොහොමද දැන් පාඩම් කරන්නේ..🤕🥴🥴

💟 හ්ම්..සතියක් අපේ දිහා..අනිත් සතිය ඔයාලගේ දිහා..ඔයාලගේ ගෙදරින් අවුලක් නෑනේ..

💦 පිස්සුද අනේ..ඔයාට අපේ ගෙදර දොර ඕනම වෙලාවක ඇරලා ලියා..😇😇

💟 ආදරෙයි පණ..😘😘

❣️ප්‍රශ්නයක්..🤔🤔

💟 මොකක්ද?? 😐😐

❣️ සෝහාද පණ යුන්ගි ඔප්පාද?🤔🤔

💦 නෑ නෑ පවුල් ප්‍රශ්න ඕනේ නෑ..ලියාගේ පණ යුන්ගි හ්‍යුන්..🤣🤣

💟උබට තේරෙන්නේ නැති එක මේ කොල්ලට තේරුනා..😉😊

❣️ හාකෝ..සෝගේ දිහා යන්න කලින් යුන්ගි ඔප්පාගෙන් අහලා ඉන්නවා..

💟 හ්ම්හ්ම්..

At evening

📞📞📞📞

💟 ඔප්පා කතා කරන්න පුලුවන්ද ?🙄🙄

🖤 ඔව් පුලුවන්..ගොලු නෑ මන්..🤣🤣

💟 දෙයක් අහන්නයි කියන්නයි ගත්තේ..😐🙄

🖤 කියන්න තියෙන දේ මුලින්ම කියන්න..😅

💟 මට තව සති දෙකකින් යුනි එකේ එක්සැම් ඔප්පා..ඒ නිසා මියුසික් ක්ලාස් එන්න බෑ..කමක් නෑනේ..🙄

🖤 හ්ම්ම්..අවුලක් නෑ..මටත් වැඩ ටිකක් තියෙනවා ලබන සතියේ..මමත් ඔයාට කියන්න හිටියේ..😁😁

💟 එහෙනම් ප්‍රශ්නයක් නෑනේ..😁

🖤 අහන්න තියෙන්නේ මොකක්ද??😄

💟 එක්සෑම් එකට පාඩම් කරන්න සෝගේ දිහා යන්නද??

🖤 මොකක්?? 😠😠ආයේ කියන්න බලන්න..😠😠

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now