🥀 Chapter 15 🥀

588 112 41
                                    

💟 ඒ..මොකක්ද ඔප්පා මේ..😳😳

🖤 ඇයි..මොකක්ද ??😲😲

💟 මේ පෝන් එක දැන් ඔප්පාගේ පෝන් එකද??මගේ පෝන් එකද??😒😒

🖤  ඔයාගේ..ඇයි මොකෝ..??😳😳

💟 එහෙනම් මේකේ ලොක්ස්කීන් එකට ඔප්පාගේ පොටො එකක් දාලා තියෙන්නේ..😧😧

🖤 ඉතින්..😌😌

💟 ඉතින් කියන්නේ ඇයි ඔප්පාගේ එක දැම්මේ..මේක මගේනේ..මම කැමති එකක් නේ දාගන්න ඕනේ..😐😐

🖤 පුහ්..මේයාගේ ලොකුකම..ඔයා දන්නවාද මගේ පොටෝ කෙල්ලෝ කීයක නම් පෝන් වල තියෙනවාද කියලා..අනික ආමිලා එයාලාගේ පෝන් වල අපේ පික් තමා ලොක්ස්කීන් හොම්ස්කීන් වලට දාලා තියෙන්න..අනික ඕක මම ආසම එකක්..ඇයි හරි නැද්ද?? ඒහෙනම් අපි මෙහෙම කරමුකෝ..එනවා ලග‍ට..

එහෙම කියලා යුන්ගි ඔප්පා මාව එයා ලගට අර ගෙන මගේ කරට උඩින් අත දාලා..

💟 මොකක්ද මේ කරන්න යන්නේ..🙄🙄

🖤 කෝ..කෝ..හිනා වෙන්න..මොකෝ මේ බය වෙලා.. කෝ හිනාවෙන්න..එහෙම මම කියලා ලියාගෙයි මගෙයි සෙල්ෆි එකක් ගත්තා..

💟 ශිට් එක කෑතයි..😐😐

🖤 නෑ..නෑ එක හොදයි..😌😌

💟 නෑ..හරි නෑ..වෙන එකක් ගමු..😑😑

🖤 බෑ බෑ..ඕක ඇති.. ආයේ පස්සේ දවසක ගමු..කෝ ඕක දැන් දාමු හෝම්ස්කීන් එකට..

💟 ඇයි හෝම් ස්ක්‍රීන්..🙄🙄ලොක් ස්කීන් එකටම දාමු..ඉවරයි නේ..🙄🙄

🖤 🙂🙂🙂

💟ඇයි..🙄🙄මම වැරදි දෙයක් ද කිව්වේ..අහ්..සොරි සොරි ඔයා අයිඩල් කෙනෙක් නේ..හ්ම්හ්ම්..

🖤 ඇති යන්තන් ඔය ගොන් මොලේට තේරුනා..😌😌

💟 යාහ්..ගොන් මොලේ කියන්න එපා..මේක ඉතාමත් වටිනා මොලයක්..😐😐😏😏

🖤 හාකො..එහෙමවත් කියමු..😅😅මේ මම ඔයාට දෙයක් කියන්නද??😃😃

💟 හ්ම්..කියන්නකෝ..😃😃

🖤 ඔයා එදා අර ආටිස් කෙනෙක්ට කැමති කිව්වේ..😃😃

💟 ඕ..ඉතින්..🙄🙄

🖤 ඉතින්..ඔයා..එයා ගැන හෙව්වේ නැද්ද😶😶

💟 නෑ..😐😐

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Opowieści tętniące życiem. Odkryj je teraz