🥀Chapter 6🥀

609 123 35
                                    

💟හා හා කපන්නම්..කෝ කියපන් සෝන්ග් එක..මේ කොරියන් වලින් එපා..ඉන්ග්ලිශ් වලින් හරිද??මොකද මම කලින් කොරියන් වලින් විශ් කලා..

❣️ඒ කවුද බන් ඒ??🙄🙄

💦කෝ ඉක්මනට කපහන්කෝ ඕක..දැන් බලාගෙන ඉන්න බෑ..

💟හ්ම්හ්ම්..

Happy Birthday to you

Happy Birthday to you

Happy Birthday dear liya

Happy Birthday to you 👏👏👏

❣️කෝ විශ් එකක් කරලා නිවපන් ඕක..

💟හරි..කෝ වරෙල්ලා පෝලිමට..ඔහොම ඉන්න..ඔහොම ඉන්න..ම් ගෙනාපුවා ගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..

❣️හප්පෝ මේකි නම්..හිටපන්..කෝ බන් ඒ ටික සෝ..

💦අහ්..මෙන්න උබ ගෙනාපු එක..

💟 ශෙනා මුලින්ම උබ වරෙන්..උබනේ මගේ පොඩි කාලේ ඉදන් මගේ ෆෙඩා..අහ්..

❣️මෙන්න..ඉදා..ගනින් මේක..හොදද දන්නේ නෑ..🙂🙂

💦මෙන්න මගේ එක..ඔයා ආසද දන්නේ නෑ..😁😁

💟අනේ සෝ ඔයා දුන්නොත් මම බලු බෙට්ටක් උනත් ගන්නවානේ..මේ මම මේවා දැන්ම කඩනවා..ශෙනා  උබ මෙතන ඇරලා බලන්න පුලුවන් ඒවා නේ ගෙනාවේ..🙄🙄

❣️හා හා බලපන් ඉතින්..නිච්චි නෑනේ..😌😌

😌😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now