🥀Chapter 18🥀

477 108 23
                                    

🖤 හෙලෝ..ලියා..☺️☺️

💟 අම්බෝ..ඇති යන්තන්..අද නම් ආන්සර් කලා..☺️☺️

🖤 ඇයි අනේ එහෙම කියන්නේ..🙄🙄

💟 නෑ..පහුගිය දවස් ටිකේ මම කොච්චර කෝල් කලාද?? ඒත් ආන්සර් කලේ නෑනේ..මම හිතුවේ අදත් ගන්න එකක් නෑ කියලා..🙁🙁

🖤 සොරි අනේ..මම වැඩවලට හිර වෙලා හිටියේ..ඇත්තටම මට මන් ගැනම තරහක් ආවා..මම ලියාව රවට්ටනවා වගේ හැගීමක් මට ආවා..

💟 ඒක නෙමෙයි ඔප්පා..ඔයා හෙට එනවා නේද??🙄🙄

🖤 නේ😄😄..මොකෝ කෙල්ල..මම නැතුව පාලුද 😄😄

💟 ඒවා වැඩක් නෑ..ඔප්පා..පරිස්සමෙන් එන්න..එහෙනම් මම තියන්නම්..ඔප්පට ලැස්ති වෙන්නත් තියෙනවානේ..බායි..

🖤 බායි ලියා..සරංහේ..😍😍

💟 නාදෝ ඔප්පා..😍😍

🖤prov

මම ලියාගේ කෝල් එක කට් කරලා ආයේ ගියේ බාර් කවුන්ටර් එක ලගට..යද්දී මීරා විස්කී ග්ලාස් එකක් බිබී හිටියේ..

💅 කවුද කතා කලේ යුන්ගි😐😐

🖤 මගේ ලගින් ඉන්න කෙනෙක්..එහෙම කියලා මම මීරාව මග ඇරලා මගේ ග්ලාස් එක අතට ගත්තා..

ඒත් මම විස්කි ග්ලාස් තුන හතරක් ගද්දී කවදාවත් නැතුව මට නිකන් මාව කන්ට්‍රෝල් නැති වෙනවා වගේ..ඇත්තටම මට කොච්චර බිව්වත් ගොඩක් වෙරි වෙන්නේ නැති කෙනෙක්..ඒත් අද ග්ලාස් හතරක් බිව්වට පස්සේ මට නිකන් මගේ ඇග මට කන්ට්‍රෝල් නැති උනා..නිකන් පණ නැති උනා වගේ එකක් ආවා..ඒත් එක්කම මම එතන තිබ්බ ටේබල් එකේ ඔලුව තියාගත්තේ මගේ ඔලුව කැරකෙන්න වගේ අරන් තිබ්බ නිසා..

💅 මොකෝ යුන්ගියා.. Are you fine🙄🙄

🖤 No..I'm not fine..I want to go now..එහෙම කියලා මම නැගිට්ටේ මගේ හොටෙල් එකට යන්න..ඒත්..

💅 යාහ්..යුන්ගි..ඔයාට කෙලින් හිටගන්නවත් බෑනේ..ඔයා කොහොමද ඔහොම අද තනියම ඉන්නේ..ඉන්න..මා එක්ක යමු..

මීරා එහෙම කියලා යුන්ගිව වාරු කරන් කාර් එකෙන් තියලා මිරාගේ ගෙදර අරන් ගියා..ඇත්තටම ඒ වෙද්දි යුන්ගි හිටියේ අවුට් ඔෆ් කන්ට්‍රෝල්.. මීරා යුන්ගිව මීරාගේ ගෙදරට ගිහින් මීරාගේ රූම් එකට එක්කන් ගියා..ගිහින් මීරාගේ ඇදෙන්ම යුන්ගිව තිබ්බා..ඒත් උනේ හිතපු නැති දෙයක්...මිරා යුන්ගිව කිස් කරන්න ගත්තේ කොල්ලාගේ හැගීම් අවුස්සන ගමන්..ඇත්තටම කවදාවත් යුන්ගි මෙච්චර ලගින් ලියාවවත් ආශ්‍රය කරලා තිබ්බේ නැ..ඒත් දැන් තියෙන මත් ගතියයි ඒ ලැබෙන ස්පර්ශයයි යුන්ගි අමාරුවෙන් වලදාන්න හදන හැම හැගීමක්ම ඇවිස්සුවා..එදා රෑ යුන්ගි ලියාට කරන්න පුලුවන් ලොකුම ද්‍රොහිකම කලා..ඔව්..එයා මීරාගේම උනා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now