🥀 Chapter 11 🥀

579 122 27
                                    

🧡 මම මේ එන ගමන් ජින් හ්‍යුන්..

💟 මොකක්😨😨 ඔයා..ඔයා කොහොමද මෙහෙ ඉන්නේ..

🧡 ඔයා..😨😨 ඔයා මොකක්ද මගේ ගෙදර කරන්නේ..ඔයා එදා මගේ පස්සෙන් ආවද??😐😐

🖤 ලියා..ඔයා හොබීව අදුරනවාද??🙄🙄

💟 ඔප්පා..ඔයා මට දැන් කියන්න එපා මේ ඉන්නේ ඔයාගේ සහෝදරයෙක් කියලා..😤😤🥴🥴

🧡 යුන්ගියා ඔයාට කොහෙන්ද මෙයාව එක්කන් ආවේ..අනික එයා කොහොමද ඔයාට ඔප්පා කියන්නේ..😠😠🧐🧐

🖤 මෙයා මගේ සහොදරයෙක් තමා ලියා..ඇයි ඔයා අපේ හොබියව කලින් හම්බෙලා තියෙනවාද??

💟prov

අර හොද කොල්ලා කතා කරාම කොල්ලෙක් ටවල් එකකින් ඔලුව පිහ දදා ආවා..ඒත් එයා..ඔප්පා..ඔයා මාව මේ කොහෙද එක්කන් ආවේ.. ඒ හිටියේ එදා මම ශෙනා එක්ක ශොපින් කරන්න ගියාම ඔප්පාට බ්‍රස්ලට් එකක් ගන්න ගිය වෙලේ මගේ ඇගේ බීම එක හලලා සොරිවත් නොකියා ගිය කොල්ලා..

💟 හබ්බෙලා තියෙනවාද නේ?? ඔව්..කොහාටද ඔප්පා ඔයා මාව එක්කන් ආවේ..😠😠මට දැන්ම යන්න ඕනේ..සොරි ඔප්පා මට මේක කියන්න ඕනේ උනාට..ඔයාගේ පවුලේ කාටවත් මැනස් කියලා දෙයක් නෑ..එච්චරයි මට කියන්න තියෙන්නේ..

💜️ මොකක්ද තමුන් කිව්වේ අහ්?? 😠😠ඔයා කොහොමද අපේ හොබී හ්‍යුන්ට එහෙම කතා කරන්නේ..😠😠

💟 මේ කවුද මේ?? කතා කරන්නේ නේ?? මේකයි මිස්ටර් ඔයා කවුද කියලනම් මම දන්නේ නෑ..ඔයාගේ කවුද මේ හොබී නේ..එයා දවසක් මම ශොපින් කරන්න ගියාම මගේ ඇගේ හැප්පිලා එයා බිබී හිටපු බීම එක මගේ ඇගේ හැලුවා..😠😠

💜️ වෙන්න ඇති..ඔයා හිතන් ඉන්නේ අපේ හොබී හ්‍යුන්ට ඔයාගේ ඇගේ  හැප්පෙන්න එයාගේ ඇස් පේන්නේ නෑ කියලද??😡😡 ඔයා හිතන් ඉන්නේ ඔයා හෙන කෑල්ල කියලද?? 😡😡බලන්නකෝ ටේ හ්‍යුන් මෙයා කියන එක..මෙයා හිතන් ඉන්නේ මෙයා ලස්සන කෙනෙක් කියලාද කොහෙද ??😏😏😡😡

💟 මේ..මම දන්නවා මම ලස්සන නෑ කියලා..ඕකේ..ඔයා ඒක මට අමුතුවෙන් කියන්න ඕනේ නෑ😢😢😢..ඔව් වෙන්න ඇති මනුස්සයින්ගේ අතින් වැරදි වෙන්න පුලුවන්..ඔයාගේ මේ හ්‍යුන් මගේ ඇගේ හැප්පිලා මගේ මුලු ඇදුමෙම බීම හලලා සොරිවත් කියන්නේ නැතුව ගියේ..ඒකයි මම මේ ඔයාලට මැනස් නෑ කිව්වේ..😡😡මුලින්ම මෙයා.. මම එහෙම කිව්වේ කලින් මට එක එක ඒවා කිව්ව කෙනා පෙන්නලා..දැන් මෙයා..මට කියන්නකෝ මිස්ටර් ඔයාට එහෙම උනොත් ඔයා මොකො කරන්නේ..අහ්..එතකොට නම් මට කට ගහගෙන ආව කොල්ලාගේ කට වැහුනා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now