🥀 Chapter 37 🥀

778 130 93
                                    

ශෙනායයි ජන්කුක්කුයි දෙන්නා ගියාට පස්සේ අනිත් අයත් ගෙවල් වලට යන්න ලෑස්ති උනා..

💥 ඔම්මා..මම අද ඉස්සරහාට එනෝ..😁

එහෙම කියලා පිටිපස්සේ ශීට් එකේ ඉදන් හිටපු යුවී ආවේ ලියාගේ ඔඩොක්කුවට..

💟 අනේ..එන්න පැටියෝ..☺️

🖤 ඒත් ලියා..😐

💟 ඇයි යුන්ගි ඔප්පා..🙄

මම ඇහුවේ කවදාවත් යුවී මන් ලග ඉන්නවාට අකමැති උනේ නැති ඔප්පා අද ඇයි යුවී මන් ලගට එනවට අකමැති කියලා..

🖤  නෑ..ඔයා දැන් ඉන්න condition එකත් එක්ක ඒක අවුලක් නැද්ද..🤔

💟 අනියා එහෙම මුකුත් වෙන එකක් නෑ..☺️

එහෙම කියලා මම යුවීගේ නලලට කිස් එකක් දුන්නා..

💥 ඔම්මා විතරයි දැන් මට ආදරේ..අප්පා මට දැන් ආදරේ නෑ..අප්පා හරි නෝටි..ඉන්නකෝ මම ආයේ කතා කරන්නේ නෑ..😒

🖤 අහ්..ඇත්තද ප්‍රින්සස්😏..ඕකේ..මා එක්ක කතා කරන්න එපා.. ඔයාගේ ඔම්මා අලුතින් ගේන මල්ලී බබා මගේ..ඔයා ඕනේ නෑ මට..හුම්..😏

💥 මල්ලී බබෙක්😦..ඇත්තද ඔම්මා මේ කියන්නේ..ඔයාට යුවීව එපා වෙලාද තව බබෙක් ගේන්නේ..😕

💟 අනීයා..යුවී..ඒත් ඔප්පා..පැටියෝ ඔයා ආස නැද්ද ඔයාට මල්ලියෙක් හරි නංගියෙක් හරි ගේනවට..😊

💥 අනී..මට ඕනේ නෑ😒..මට ඔම්මායි අප්පායි හිටියාම ඇති..😒

යුවී ඒක කිව්වාම මට ගොඩක් අවුල් ගියා..ඒ කියන්නේ එයා කැමති නෑ..එතකොට මේ ලැබෙන්න ඉන්න ලමයට මෙයා වෛර කරයිද?? දැන් මොකක්ද මම කරන්නේ..මම ඔහොම හිත හිත ඉන්න කොට යුවීට මගේ ඔඩොක්කුවේම නින්ද ගිහින්..ඒ එක්කම මම ගැස්සුනේ ඔප්පා මට කතා කරපු නිසා..ඒ වෙද්දිත් අපි ගෙදර ඇවිල්ලා..

🖤 ලියා..

💟 අහ්..ඔප්පා..😧

🖤 මොන ලෝකෙද අනේ ඉන්නේ..මම ඔයාට කී පාරක් කතා කලාද?? ඔයා යුවී..🙄

💟 අහ්..මම මේ වෙන කල්පනාවක හිටියේ..🙂

මම එහෙම කියලා යුවීව වඩාගෙන කාර් එකෙන් එලියට බැස්සා..ඒත් ඔප්පා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now