Chapter 4

2.2K 490 88
                                    



Jungkook Taehyungගේ Mansion එකේ තිබුනු Furnitures දිහා, Designs දිහා බලන්න ගත්තේ ඇසුත් බෝල කරගෙනයි. Taehyungගේ Mansion එක ගොඩක් ගොඩක් ලොකුයි.


ඒ Mansion එකේ තිබුනු සාලේ තමන්ගේ ගෙදර Size එකටම ලොකුයි කියලයි ජන්කුක් හිතුවේ. 

ජන්කුක්ගේ කට ඊටපස්සේ බාගෙට ඇරුනේ විවිද විවිද Gaurdsලා Maidලා හැමතැනම හිටගෙන ඔවුන්ගේ ඔලුවත් බිමට නවාගෙන ඉන්නවා දැකලයි.


"ඇයි එයාලා හිටගෙන ඉන්නේ Mister??"

"එයාලා මෙහේ ඉන්න Gaurdsලා Maidලා. ඒ නිසා එයාලා අනිවාරෙන් හිටගෙන ඉන්න ඕන Doll."

Taehyung එහෙම කියලා ජන්කුක්ව විසිතුරු Soft Couch එක උඩින් වාඩි කෙරෙව්වා.


"ඒත් එයාලට මහන්සි ඇති."

ජන්කුක් එහෙම මිමිනුවේ තමන්ගේ Sweater එකේ කොනක් එක්ක සෙල්ලම් කරමිනුයි.


මේ අතරේ Taehyung එයාගේ ඔම්මට හිතින් ස්තූතිවන්ත උනේ එයාට අහිංසක, හුරතල් Bunny කෙනෙක් වගේ කොල්ලෙක් එක්ක Arranged Marriage එකක් ලෑස්ති කරාට.


"ඔයා වදවෙන්න එපා එයාලා ගැන."

Taehyung ජන්කුක්ගේ ඔලුවට තට්ටුවක් දාලා එහෙම කියලා,

"ඔයාට Wash එකක් දාන්න ඕනද?? එහෙම නැත්තන් ඇදුම් මාරු කරගන්න ඕනද??" කියලා ඇහුවා.


Taehyung එහෙම කිව්වම ජන්කුක් තමන් ඇදගෙන හිටපු Sweater එක දිහා බලලා ගැස්සිලා ගියේ වැටුනු නිසා ඒකේ හොදටම කුනු ගෑවිලා තියෙනවයි.


ඔහු ඒ සැනින් Couch එකෙන් නැගිටලා,

"ම-මට සමාවෙන්න. ඔ-ඔයාගේ Couch එ-එකේ කුනු ගෑවට." කියලා කිව්වේ නැගිට්ට පාර තමන්ගේ වම්පාදයට ගොඩක් බර දීපු නිසා ඇබරිලයි.


මොකද අර Gaurds ඔහුව තල්ලු කරලා බිම වට්ටපු නිසා ජන්කුක්ගේ ඒ කකුල උලුක්කු වෙලයි තිබුනේ.

Taehyung ට ඒක නෝට් උනේ ඊටපස්සෙයි.


"මොකද උනේ??"

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now