Chapter 28 (End)

2.1K 373 105
                                    

5 Years Later_


"Kim Taehyung!!"

Taehyng ඒක අහලා බයෙන් වෙව්ලලා ගියාම Taehyung ගේ තුරුලේ හිටපු පුංචි බබා Cute විදියට Giggle එකක් පිට කරා.

"Mommy ට තරහා ගිහින් Daddy....."

"Shh, Jungseok!! සද්ද කරන්න එපා!! සද්ද කරොත් Mommy අපිව හොයාගනිවී......"

Taehyung තමන්ගේ ළමයට එහෙම හිමින් කෙදිරුවම Jungseok නිහඩව හිටියා.

Taehyung ට දැනුණා Jungkook ටික ටික තමන් හැංගිලා හිටපු තැනට කිට්ටු වෙනවා වගේ. ඒ නිසා Taehyung තමන්ගේ තොල් එකට තද කරගෙන හුස්ම වත් ගන්නේ නැතුවයි හිටියේ.

Taehyung ටිකකින් හිරකරගෙන හිටපු හුස්ම පහත දැම්මේ Jungkook තමන් හැංගිලා හිටපු තැන pass කරන් යනවා වගේ දැනුණු නිසයි. ඒත් හරිම කණගාටුදායක විදියට තමන්ගේ පුතා වැඩේ කෑවා.


"Mommy!!"

Jungseok එකපාරටම නැගිටලා Taehyung ගේ තුරුලෙන් බලෙන්ම ඈත් වෙලා දුවලා ගිහින් තමන්ගේ චූටි අත්වලින් Jungkook ව බදාගත්තා.


"මගේ චූටි හුරතල් Jungseok!!"

Jungkook හයියෙන් කෑ ගහලා බබාව වඩාගත්තා.


"දැන් එලියට එන්න Kim Taehyung!!"

Taehyung ට ඒක ඇහිලා හිමින් කෙදිරිල්ලක් පිට කරේ අද තමුන් ඉවරයි කියලා මතක්‍ උනු නිසයි.

ඊටපස්සේ Taehyung Sofa එක පිටිපස්සේ ඉදන් එළියට ආවේ මුළු ඇගම ඒ පුංචි ඉඩෙන් Display වෙද්දී.


"Oh Hello. My Beautiful Bab-"

"මට බබා කියාගෙන එන්න එපා Kim Taehyung!!"

Jungkook තමන්ගේ Husband ට රවන ගමන් එහෙම කියලා,

"ඔයා මගේ Favorite ම Vase එක බිදලා දැම්මා!!"  කියලා කෑ ගැහුවා.


"මට සමාවෙන්න බබා!! මම ඔයාට ඒ වෙනුවට Brand New Vase එක-"

"ඒක නෙවෙයි මෙතන Main Point එක Hyungie!! ඒ Vase එක ඇතුලේ තිබුණු Rosies වලට මොකද්ද වෙන්නේ?!?!?"

Taehyung බය වෙලා ගියේ Jungkook ගේ කෑගැහිල්ලටයි.


"ඔච්චර හයියෙන් කෑගහන්න එපා බබා. ඒක ඔයාගේ උගුරට හොද නැහැ"

Jungkook ඒක අහලා "හෆ්ෆ්!!" ගාලා සද්දයක් පිට කරලා,

"Jungseok, අපි දැන් ටිකක් නිදාගන්න යමු. හරිද??" කියලා කිව්වා.


🎉 You've finished reading 𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook) 🎉
𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now