Chapter 27

1.5K 342 56
                                    

Vote Goal - Vote 185


"Hyungie!! Hyungie.........නැගිටින්න කෝ........."


"Hmm......." Taehyung නිදිබර කෙදිරිල්ලක් පිට කරේ නළලත් රැලි කරගෙනයි. ඔහු ඊටපස්සේ හිමින් තමන්ගේ ඇස් ඇරලා,

"ම්ම්.....?? ඇයි ඔයා මේ දැන් නැගිටලා?? තාම පාන්දර 2යි නේ......." කියලා කිව්වේ තමන්ගේ ගැබුරු කටහඩ අවදි කරලයි.


"මට cookies කන්න ඕන Hyungie........"

Jungkook තමන්ගේ ඇගිලි එක්ක සෙල්ලම් කරමින් එහෙම කිව්වා.


"ඒත් දැන් වෙලාව පාන්දර 2යි නේ බබා...... හැම Shop එකක් ම දැන් වහලා තියෙ-"


"මට Cookies ඕන......."

Jungkook තමන්ගේ ඇස් වල කදුළු බින්දු 2ක්‍ පුරවගෙන එහෙම කිව්වේ Taehyung දිහාවට තමන්ගේ Puppy ඇස් දෙකත් යොමු කරගෙනයි.

"හරි හරි. කෝ ඉතින් අඩන්න එපා බබා......"


Taehyung එහෙම කියලා තමන්ගේ කොන්ඩෙත් අතින් පිටිපස්සට හදාගෙන පොඩි හුස්මකුත් පිට කරලා,

"ඉන්න මම කාට හරි Call කරලා ඒවා ඔයාට ගෙනත් දෙන්නම්" කියලා කිව්වා.

_________________________________

"මේවා රස නැහැ.........."

Jungkook එහෙම මිමිනුවේ තමන්ගේ තොලුත් උල් කරගෙනයි.

"මට Cookies මගේ අතින්ම Bake කරන්න ඕන Hyungie.........!!"

නිදි කිර කිර හිටපු Taehyung ට එකපාරටම ඒක ඇහිලා ඉක්‍මනින් ම තමන්ගේ වියලි ඇස් දෙකත් අතින් ටක් ගාලා පිහිදාලා,

"Huh?? ඔයා මොනවා හරි කිව්වද??" කියලා Jungkook ගෙන් ඇහුවා.



"මට Cookies Bake කරන්න ඕන~"

Jungkook හයියෙන් කෙදිරිගාලා එහෙම කියලා,

"මම Bake කරන Cookies මීට වඩා රස වේවි Hyungie!!"  කියලා කිව්වා.


𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now