Chapter 12

1.9K 414 69
                                    



"කුකී බබා....... බලන්න Auntie Kim ඔයාට මොනවද ගෙනාවේ කියලා~"

Jungkook ඒක අහලා ඔලුව උස්සලා බැලුවම ඔහුගේ Bambi ඇස් දෙක ලොකු උණේ, Mrs. Kim ලොකු Bunny Plushie එකක් අල්ලගෙන ඉන්නවා දැකලයි.

"ඒක ගොඩක් Cute"
Jungkook ගේ කට ඒක දැකලා O හැඩේට අරුනා.

මේකයි, Mrs Kim ට නම්, ඇත්තටම Jungkook ව පෙනුනේ තමන් අරන් ආපු Plushie ටත් වඩා කියුට් විදියටයි.


"ඒක ඔයා වගේ පෙනුණු නිසා මම ඔයා වෙනුවෙන් ඒක අරගත්තා බබා.........."

Mrs Kim Jungkook ගේ අතට Plushie ව දුන්නම ජන්කුක් සතුටින් ඒක අරගත්තා.


"ඔයා ඒකට කැමතිද ම්ම්??"

"මම ඒකට කැමතියි Auntie Kim. මට දැන් පුලුවන් මම නිදාගන්න වෙලාවට මේකත් තුරුළු කරන් නිදාගන්න. Thank You Auntie Kim."

Jungkook ලොකු හිනාවක් මූනේ රදවගෙන එහෙම කිව්වා.


Taehyung මේ වෙලාවේ හිටියේ ඒ දෙන්නගේ පැත්තකින් වාඩි වෙලා මේ සංවාදේ දිහා තරහින් බලාගෙනයි.

"දැන් ඉතින් මෙයා මේ වැඩකට නැති Plushie ව බදාගෙන නිදාගනිවී. අනික Doll ට හොදට නින්ද යන්නේ මාව බදාගෙන නිදාගත්තම නේ......හුම්."

Taehyung එහෙම මිමිණුවේ තමන්ගේ ඇස් දෙකත් රෝල් කරගෙනයි.


"ඔයා මොකක් හරි කිව්වද Hyungie?!?!"

Jungkook ඔලුව පැත්තකට බර කරගෙන Confuse වෙලා වගේ Taehyung ගෙන් එහෙම ඇහුවා.


"ඔයාට වැරදියට ඇහෙන්නැති Doll."

Taehyung එහෙම කිව්වේ බොරු හිනාවක් මූනට අරගෙනයි.

Jungkook ඒක අහලා තමන්ගේ උරහිස් දෙකත් කියුට් විදියට ගසලා දාලා,

"මට ආයිමත් Busan වලට ගිහින් එන්න පුළුවන්ද Auntie Kim??"

කියලා ඇහුවේ Mrs Kim ගේ පැත්ත හැරිලයි.


"ඒ-ඒ ඇයි?? ඊලග මාසේ ඔයා-"

"මම දන්නවා ඊලග මාසේ මගේ wedding එක කියලා. ඒත් මට මගේ ඔම්මව ගොඩක් ගොඩක් මතක් වෙනවා. මට එයාව හොදින් ඉන්නවද කියලා බලලා එන්න ඕන.......Plz"

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Opowieści tętniące życiem. Odkryj je teraz