Chapter 8

2.1K 437 41
                                    



"මේ Mall එක ගොඩක් ලොකුයි නේ!!"

Jungkook පුදුමෙන් ගැස්සිලා ගිහින්, නැවතිලා ලොකු ගොඩනැගිල්ල දිහා බැලුවේ තමන්ගේ Doe ඇස් වලිනුයි.

Taehyung, ජන්කුක්ගේ මේ පුදුමෙන් පිරුණු මූන දිහා හිනා වෙලා බලලා,
"මේකයි, මේකේ ඇතුලේ මීට වඩා ලස්සනයි Doll. ඔයාට ඕන නැද්ද ඒක බලන්න??" කියලා ඇහුවා.

"මට බලන්න ඕන Hyungie......"

Jungkook එහෙම කියලා Taehyung ගේ අතින් අල්ලගෙන,
"අපි යමු" කියලා කිව්වා.

ඒ දෙන්නම Mall එක ඇතුලට එනකොටම Mall එකේ හිටපු Security Guard ගේ ඉදන් මුළු Staff එකම Taehyung ට Bow කරේ Jungkook දිහාත් බලාගෙනයි.

"ඇයි එයාලා අපිට Bow කරන්නේ Hyungie??"

"මම මේ Mall එකේ අයිතිකාරයා නිසා බබා."

Taehyung හිනා වෙලා එහෙම කිව්වම Jungkook ගේ කට බාගෙට වගේ ඇරිලා Taehyung දිහා බැලුවේ ඒක විශ්වාස කරගන්න බැරුවයි.

"ඇත්තටම??"

"ඔව් බබා."

Taehyung ඔව් කියලා ඔලුව වනලා,
"Come on........ අපි යමු ඔයාට ගැලපෙන ඇදුම් ටිකක් තෝරගන්න." කියලා කිව්වා

________________________________

"ඔයා කැමති රෝස පාටටද?? නැත්තන් නිල් පාටටද??"

"මම කැමති Baby Pink වලට."
Jungkook හුරතල් විදිහට එහෙම කිව්වා.

Taehyung Jungkook ගේ මේ හුරතල් හැසිරීමට ටිකක් හිනා වෙලා,

"මන් වෙනුවෙන් මේ Oversized Sweaters නුයි, Hoodies නුයි Pack කරන්න. මට ඒවා ඕන පැස්ටල් Colours වලින්. ඒ වගේම ඒ ඇදුම් සුවපහසු වෙන්නත් ඕන. මට ඕන නැහැ මෙයාගේ ඇගට අපහසුවක්‌ දැනෙන ඇදුම් ගන්න." කියලා කිව්වේ Mall එකේ Staff හැමෝටම ඇහෙන්නයි.

Taehyung, Staff එකේ හැමෝටම එහෙම කිව්වම ඒ හැමෝම Taehyung ට Bow කරලා ඒ කියපු දේ පිළිගත්තා.


Taehyung ඊටපස්සේ මූනට හිනාවක් අරන්, හැමතැනම වටපිට බල බල ඇවිදින Jungkook දිහා බැලුවා.

ජන්කුක් හැම දෙයක් ගැනම කුතුහලයෙන් බලන දිහා බලන් හිටපු Taehyung ගේ හදවත පිස්සුවෙන් වගේ උඩ පනින්න ගත්තේ ජන්කුක් ගේ හුරතල්කම දැකලයි.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now