Chapter 22

1.7K 379 19
                                    


"නවත්තන්නකූ hyungie....... මට කිතී......."

Jungkook දගල දගල එහෙම කිව්වේ හයියෙන් හිනාවෙන ගමන් Taehyung ගේ අත් වලින් ගැලවෙන්න උත්සාහා කරමිනුයි.


"මට ඒක පේනවා බබා..... ඒත් මට ඔයා නැතුව ඉන්න බැහැ~"

Taehyung Jungkook ව පිටිපස්සෙන් බදාගෙන එහෙම කියලා,

"ඔයා ලග හරි සුවදයි Doll~" කියලා කිව්වේ Jungkook ගේ බෙල්ලට Kiss එකක් දීලයි.


"නවත්තන්න Hyungie!!"

Jungkook Taehyung ව ටිකක් එහාට තල්ලු කරලා,

"ඔයා ඔයාගේ Pajamas මාරු කරලා ඔෆිස් යන Suit එක දැන්ම මාරු එන්න!! දැන් ඔයාගේ Working Time එක!!"   කියලා කිව්වේ Taehyung ට Spatula එක දික් කරගෙන Warn කරමිනුයි.

"ඔයා ඔයාගේ ඇදුම් මාරු කරන් ආවේ නැත්තන් මම ඔයාට මම හදපු කෑම එකක් වත් දෙන්නේ නැහැ!!"

Jungkook ඒ කියපු දේ අහලා Taehyung පොඩි කෙදිරිල්ලක් පිට කරලා, "හරි හරි"  කියලා කිව්වා.

Taehyung ගේ උත්තරයත් එක්ක සෑහිමකට පත් වුණු Jungkook, හිනා වෙලා නැවතත් අනිත් පැත්ත හැරිලා Soup එක හැදිගාන්න ගත්තා.

ඒත් ටිකකින් Jungkook එකපාරටම හයියෙන් කෑගැහුවේ Taehyung තමන්ගේ කම්මුල් වලින් කියන්නෙවත් නැතුව Peck එකක් තියපු නිසයි.

"Hyungie!!!!!!"

Jungkook ඒ සැනින් හයියෙන් කෑ ගැහුවම Taehyung කපටි විදියට හිනා වෙලා ඈතට දුවලා ගියා.

Taehyung දුවලා යන දිහා බලන් හිටපු Jungkook තමන්ගේ ඔලුව දෙපැත්තට ගසලා දාලා,

"Hyungie නම් හරිම බොළදයි"  කියලා තමන්ටම කියාගත්තා.

____________________________

"මේක ගොඩක් රසයි බබා........"

Jungkook ඒක අහලා Giggle එකක් පිටකරලා, කකුල් දෙකත් ඉස්සරහට පස්සට පද්ද පද්ද,

"ඇත්තටමද?? එහෙනම් ඔයා තව කන්න ඕන!!!" කියලා කිව්වා.

Jungkook එහෙම කිව්වම Taehyung හිනාවෙලා Jungkook ගේ ඉනේ තමන්ගේ ඇගිලි තුඩු යවන ගමන් ඒක හුරතල් කරන්න පටන් ගත්තා.

"ඔයාගේ බඩ ටිකක් ලොකුවෙලා නේද බබා...?? මට මේ දැන් Note උණේ....."

Jungkook ඒක අහලා තමන්ගේ ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගෙන, "ඇත්තමද?!?!?" කියලා අවිශ්වාසෙන් වගේ තමන්ගේ බඩ අතගාලා බැලුවා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now