Chapter 6

2.1K 479 106
                                    


"කුකී බබා ඔයා දන්නවද ඔයා මෙහේට ආවේ මොකටද කියලා ම්ම්??"


ජන්කුක් ටිකකට කන එක නතර කරලා Mrs Kim දිහා බලලා, 

"ම-මම දන්නේ නැහැ." කියලා කිව්වා.


"මේකයි ඒක ටිකක් ඔයාට පැහැදිලි කරන්න අමාරු වෙයි." Mrs Kim ටිකක් හිනා වෙලා එහෙම කියලා,

"ඒක හරියට ඔයාගේ ඔම්මට ඔයාව කෙනෙක් එක්ක Marry කරවන්න ඕන වගේ දෙයක්??" කියලා කිව්වා.


"ඒත් ඔම්මා මට කියලා තියෙන්නේ තමන් ආදරය කරන කෙනාව තමයි බදින්න ඕන කියලා නේ?!?"

ජන්කුක් තොලත් උල් කරගෙන ඔලුවත් ඇලකරලා එහෙම කිව්වේ ටිකක් කන්ෆියුස් වෙලයි.


"ඉතින් ඔයාට පුලුවන් ඒ කෙනාට ආදරය කරලා පස්සේ Marry කරන්න."

Mrs Kim එහෙම පැහැදිලි කරා.


"මට පුලුවන්?!?! ඒත් කාවද මන් Marry කරන්නේ??"

"මගේ පුතා. Taehyung ව"


"මම Marry කරන්න යන්නේ අර Handsome Mister වද??"

ජන්කුක් හුරතල් විදියට ගැස්සිලා ගියේ එක අතකින් කටත් වහගෙනයි.


"ඒත් ඒ Handsome Mister මන් වගේ Town Boy කෙනෙක්ව Marry කරන්න කැමති නැතුව ඇති."

"ඔහ් දෙවියනේ කුකී බබා.....ඔයා මොනවද මේ කියන්නේ?? Taehyung ඇත්තටම එයාගේ Wifey වෙන්න ඉන්න ඔයාට ගොඩක් ආදරෙයි. මට පුලුවන් මගේ ජීවිතේ උනත් ඒකට ඔට්ටු අල්ලන්න."

Mrs Kim එහෙම කිව්වේ Taehyungගේ කට කොනක රැදෙන හිනාව මතක් කරගෙන ඔහුට විහිලු කරන්න වගෙයි.


"ඇත්තටම?? එහෙනම් මම එයාව Marry කරන්නම්."

ජන්කුක් තමන්ගේ Bunny දත් දෙක පෙන්නලා හිනාවෙලා එහෙම කිව්වා.


"ඉන්න!! ඔයා මොකකටවත් අකමැති වෙන්නේ නැද්ද??"

Mrs Kim ජන්කුක් දිහා අදහගන්න බැරුව වගේ බලන් ඉන්න ගමන් එහෙම ඇහුවා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now