Chapter 10

1.9K 439 34
                                    



"Hyungie....මම Wash දාල ඉවරයි!!"

Jungkook එහෙම කියාගෙන Taehyung ලගට ආවේ කොන්ඩෙන් වතුර බේරී බේරීයි.

Jungkook ඇදගෙන හිටපු Hoodie එක ඔහුට ගොඩක් ලොකු නිසා ඒක Jungkookගේ උරහිස් වලින් නිතරම ලිස්සලා වැටුනා.


Taehyung එතකොට තමන්ගේ Phone එක පැත්තකින් තියලා,

"ඔයා ඔයාගේ Bandage තෙමාගත්තේ එහෙම නෑ නේද Doll??" කියලා ඇහුවා.


"නැහැ. මම මගේ Bandage තෙමාගත්තේ නැහැ Hyungie......"
Jungkook Cute විදිහට එහෙම කිව්වා.


"Good Boy. එන්න මෙහෙට. මම ඔයාගේ කොන්ඩේ පිහිදානනම්"

Taehyung තමන්ගේ උකුලට තට්ටු කරලා එහෙම කිව්වම Jungkook සතුටින් Taehyungගේ උකුලින් ඇවිත් වාඩි උනා.


Taehyung, Jungkookගේ කොන්ඩේ Towel එකකින් පිහිදාන අතරතුරේ ඔවුන් දෙන්නා අතර තිබුණේ නිහැඩියාවක්‌. 

Jungkook ට මේ නිසා ටිකකින් නිදිමතක් වගේ එකක් දැනුනත් එයා බොහොම අමාරුවෙන් ඇස් ඇරගෙන ඉන්න උත්සාහා කරා.


Taehyung ට මේක Note වුණු නිසා ටිකක් හිනා ගිහින්, "නිදි මතද??" කියලා Jungkook ගෙන් ඇහුවා.

Jungkook ඒකට ඔව් කියලා ඔලුව වනලා තොලුත් උල් කරන්, "නි-නිදිමතායි........." කියලා කිව්වා.


"එහෙනම් නිදාගන්න බබා. ඔයාට අනිවාර්යෙන් මහන්සි ඇති."

Taehyung Jungkookගේ පස්සට තට්ටුවක් දාලා එහෙම කිව්වම Jungkook "hmm" කියලා කෙදිරිල්ලක් පිට කරලා, Taehyung ගේ ලගට ඇවිත් තමන්ගේ ඔලුව Taehyungගේ පපුව උඩින් තියාගත්තා.


වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා Jungkook Taehyungගේ තුරුලේම නින්දට වැටුනා.


Taehyung ඊටපස්සේ ජන්කුක්ව ඇදේ හාන්සි කරවලා, Jungkook ගේ සිනිදු කම්මුල් අත ගගා හිටියේ Jungkook ගේ පහලට බර වෙලා තිබුණු දිග ඇස් පිහාටු දිහා බලාගෙනයි.


ඒත් ටිකකින් Taehyung තමන්ගේ නළල රැලි කරගත්තේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරනවා ඇහිලයි.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now