Chapter 23

1.6K 359 22
                                    


"Wow!!"

Jungkook පුදුමෙන් වගේ ගැස්සුනේ තමන් ඉන්න ගොඩනැගිල්ලේ ඇතුලේ Designs දැකලයි.

ඒවා විශිෂ්ටයි වගේම සරල උනත් හරිම Unique Design උනා.


වැඩ කරන විවිධ පිරිමි අය සහ කාන්තාවන් ගැලපෙන  office suit එකත් ඇදගෙන working Bag එකකුත් අතේ රදවගෙන ගොඩනැගිල්ල ඇතුලේ ඇවිදිමින් හිටියේ තමන්ගේ Coffee Cup එකත් අතේ රදවගෙනයි.

එයාලා බැලූ බැල්මටම කාර්යබහුල මිනිස්සු.



Gaurd, Jungkook ව Taehyung ගේ Office එක ලග බස්සවලා ගිහින් දැන් ගොඩක් වෙලා. Jungkook පොඩි හුස්මක් පහත දැම්මේ හැමතිස්සෙම Gaurds ලා Maids ලා මෙහෙම Rude විදියට හැසිරෙන්න හේතුව මොකද්ද කියලා තමන් දන්නේ නැති නිසයි.


Jungkook ටිකකින් ඕව හිතන එක නවත්තලා, උරහිසුත් ගසලා දාලා office එකේ Reception Counter එක ලගට ඇවිදගෙන ගියා.

"Hello!!"

Jungkook මෘදු විදියට හිනා වෙලා එතන වැඩ කර කර හිටපු ගෑනු ළමයට Greet කළා.


"Hello!! මම කොහොමද ඔයාට උදව් කරන්න ඕන?? ඒ ගෑනු ළමයා හිනා වෙලා Jungkook ගෙන් එහෙම ඇහුවම Jungkook නුත් ආපස්සට හිනා උනා.


"මට දැනගන්න පුලුවන්ද TaeTae Hyungie ගේ Office Room එක කොහෙද තියෙන්නේ කියලා??"

"TaeTae Hyungie?!?"

ඒ ගෑනු ළමයා ඔලුව ටිකක්‌ පැත්තකට බර කරලා,

"ඔයා එයාගේ Full name එක දන්නවද?? මොකද මෙතන ඉන්න එක්කෙනෙක් වත් TaeTae Hyungie කියලා කෙනෙක් නම් දන්නේ නැහැ" කියලා කිව්වා.


"එ-එයාගේ නම-"

Jungkook කියන්න ගියපු එක මැදින් නතර කරලා ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගත්තේ තමන් අදුරන මූනක්‌ ලගින් දැක්ක නිසයි.


"TaeTae Hyungie!!"

Jungkook Taehyung ව දැක්ක පාර දුවලා ගිහින් ඔහුව තමන්ගේ අත් වලින් බදාගත්තා.
තමන්ගේ අතේ තිබුණු Lunch box එක ඔවුන්ගේ ඒ වැළදගැනීම අතර හිරවෙලයි තිබුණේ.


වටේ හිටපු මිනිස්සු මේක දිහා ගල්ගැහිලා වගේ බලන් හිටියේ තමන්ගේ Cold Boss ගේ ඊලග Reaction එක බලාගන්නයි.

"Doll?? ඔයා මොකද මෙහේ කරන්නේ බබා??"
Taehyung ආපස්සට Jungkook ගේ ඉන වටා අත් යවලා ඔහුව බදාගන්න ගමන් එහෙම ඇහුවා.


𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Där berättelser lever. Upptäck nu