Chapter 9

2K 442 116
                                    



"ඔයාට මොනවද කන්න ඕන Doll??"

Taehyung එහෙම ඇහුවම Jungkook හුරතල් විදිහට නළල රැලි කරගෙන Menu Card එක උඩ ඉදන් පහලටම Scan කරගෙන ආවා.


ඔහු හිටියේ Taehyungගේ ඉස්සරහින් ඉදගෙන ඉස්සරහට පස්සට කකුල් දෙකත් පද්ද පද්දයි.


"මේ Language එක මොකද්ද Hyungie??"

Jungkook තොලුත් උල් කරගෙන එහෙම ඇහුවා.


Taehyung ඒකට ටිකක් හිනා වෙලා,

"ඒක ප්‍රංශ භාශාව බබා. ඉන්න මම ඔයා වෙනුවෙන් Order කරන්නම්. ඔයාට මොනවහරි කන්න බැරි දෙයක් තියනවද Doll??" කියලා ඇහුවා.


"මට Coffee Beans Allergic!!!"

Jungkook එහෙම කිව්වම Taehyung ට ඒකට ටිකක් හිනා ගියා.


"හරි. මම එහෙනම් ඔයාට Cocoa එකක් Order කරන්නම්. "


Taehyung Menu Card එක Table එක උඩින් තියලා එහෙම කියලා ඈතින් හිටපු වේටර්වරියට ඔවුන් ඉන්න තැනට එන්න කියලා සන් කරා.


"ඔව් කියන්න Sir. ඔයාට මොනවා හරි ඕනද??"

ඒ වේටර් ගෑනුළමයා කොණ්ඩ කෑල්ලක් කනේ පිටිපස්සේ රදවගෙන, හිමින් ඇහැක් ගහලා එහෙම ඇහුවේ Taehyung ට Flirt කරන්න වගෙයි.


Taehyung ට මේ කෙල්ලගේ ලැජ්ජ නැති වැඩේ Note උනත් Taehyung ඒක නොසලකා හැරලා ඔහු තමන්ගේ කෑම List එක ඒ ගෑනු ළමයට දුන්නා.

"තව මොනවා හරි ඕනද Sir??"


ඇය පොළබවා ගන්න කටහඩකින් Taehyung ගෙන් එහෙම ඇහුවම Taehyung තමන්ගේ ඇස් දෙක රෝල් කරගත්තා.

"ඔව්. තමුන් මගේ දෑහැට නොපෙනී මෙතනින් ගියොත් ඒක තමුන්ට ගොඩක් හොද වේවි."

Taehyung එහෙම කිව්වම ඒ වේටර් කෙල්ලගේ මූන රතු වෙලා ගියේ තමන් හොදටම ලැජ්ජ උනු නිසයි. මේ නිසා ඇය ඉක්මනින්ම එතනින් යන්න ගියා.


"Hyungie........ ඇයි ඔයා එයාට දෑහැට නොපෙනී මෙතනින් යන්න කිව්වේ?? ඒක හරිම නරකයි!!!"

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now