Chapter 13

1.8K 431 38
                                    


"Hyungie Plz, මම ඔයාගෙන් වැදලා ඉල්ලනවා. මාව මගේ ඔම්මා ලගට එක්ක යන්න කෝ. Plz!!!!!"

Jungkook නැගිට්ට ගමන් මුලින්ම Taehyung ට කිය කිය ඉල්ලුවේ ඒකයි.


Jungkook ආයිමත් අඩන්න යන්නේ කියලා දැක්ක Taehyung, තමන්ගේ අතකින් Jungkook ගේ පිට අතගාන ගමන් ඔහුව සනසන්න උත්සාහා කරා.

"Calm Down Doll.........මම අද ඔයාව Busan වලට එක්ක යන්නම්. දැන් ඒ නිසා මුලින්ම ඔයා සන්සුන් වෙලා, හොදට නාගෙන, Breakfast එකත් අරගන්න. ඊටපස්සේ අපි යමු.


Taehyung එහෙම කිව්වම Jungkook උනන්දුවෙන් හා කියලා ඔලුව වනලා Taehyung ගේ උකුලෙන් බැහැලා මේසේ දෙකත් දාගෙනම කාමරේ පුරා ඇවිදින්න ගත්තේ, "මම ඉක්මන් කරන්නම් Hyungie......." කියලයි.

________________________

Taehyung Car එක Break කරලා නැවැත්තුව ගමන් Jungkook ඉක්මනින් ම Car එකේ දොරත් ඇරන් බැස්සා.


Jungkook ඒ වේගෙන් ම Hospital එකේ Entrance එකට දුවන්න හැදුවත් Taehyung ඔහුව තමන් ලගට ඇදලා අරන් බදාගත්තා.



"ඔහොම හයියෙන් දුවන්න එපා Doll........."

Taehyung එහෙම කියලා Jungkook ව බදාගෙනම Hospital එක ඇතුලට ආවා.


ඔවුන් සාමාන්‍ය වේගෙන්ම Hospital එකේ Counter එක ලගට ඇවිත්,

"මට කියනවද Jeon Seohyun ගේ Room කොහෙද තියෙන්නේ කියලා??"
Taehyung Counter එකේ හිටපු Nurse ගෙන් එහෙම ඇහුවා.


"ඒ Nurse කරකර හිටපු වැඩේ නවත්තලා ඔලුව උස්සලා Taehyung දිහා බලලා,
"Jeon Seohyun?? ඉන්න මම Check කරලා කියන්නම්" කියලා කිව්වා.


ඇය ඊටපස්සේ File එකක් අරන් ඒක උඩ ඉදන් පහලට බලලා,
"Room No. 305 තමයි එයා ඉන්නේ. ඒ Room එක තියෙන්නේ 7 වෙනි තට්ටුවේ" කියලා කිව්වා.



"Thank You!!!"
Jungkook Taehyung ට කලින් ඇයට ස්තුති කරලා,

"අපි යමු Hyungie!!!" කියලා Taehyung වත් ඇදගෙන Elevator එකෙන් 7 වෙනි තට්ටුවට ඇවිත් වටපිට බලබල Room No 305 හොයන්න ගත්තා.


"අර තියෙන්නේ!!"

Taehyung එක room එකක් දිහාවට ඇගිල්ල දික් කරලා එහෙම කිව්වම Jungkook සැනසුම් සුසුමක් හෙලුවා.


Taehyung ඊටපස්සේ දොරට දෙපාරක් තට්ටු කරලා දොරේ හැඩලය කරකවලා Jungkook එක්ක Hospital Room එක ඇතුලට ආවේ ඉස්සෙල්ලා තිබුණු කලබලය නැතුවයි.


𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now