Chapter 20

1.7K 399 60
                                    



"Argh!!"

Jungkook ගැස්සිලා වගේ තමන්ගේ නින්දෙන් ඇහැරුනා. ඔහුට එතකොටයි දැනුනේ තමන්ගේ ඇගේ හැම චලනයකින්ම තමන්ට ලොකු වේදනාවක් ගේනවා කියලා.


ඔහු තමන්ගේ වියලි ඇස් අකමැත්තෙන් වගේ ඇරියම තමන්ගේ මුළු උගුරමත් වේලිලා ගිහින් කියලා Jungkook ට දැනුණා.


තමන්ගේ ඇගේ ලොකු Sweater එකක් තියනවා දැකපු Jungkook ගොඩක් පුදුම උණේ ඊයේ රෑ වුණු සිද්දිය තමන් දැකපු හීනයක් ද නැද්ද කියලා හිතලයි.


ඒත් තමන්ගේ මුළු ඇගෙන් ම එන වේදනාව නිසා Jungkook දැනගත්තා ඒක හීනයක් නෙවෙයි කියලා.


Jungkook තමන්ගේ ඔලුව හරවලා බැලුවේ එහා පැත්තේ Taehyung ඉන්නවද කියලයි. ඒත් ඔහු එතන හිටියේ නැහැ.


ඒ නිසා Jungkook බොහොම අමාරුවෙන්, හිමින් ඇදෙන් නැගිටලා කාමරෙන් එලියට යන්න හැදුවත් Jungkook ගේ කකුල් එකපාරටම පණ නැති වෙලා ඔහු හයියෙන් බිම ඇදගෙන වැටුනා.



තමන්ගේ පස්සෙන් එන තද වේදනාව නිසා Jungkook හයියෙන් අඩන්න පටන් ගත්තේ ඉකි ගගහයි.

Jungkook අඩ අඩම තමන්ගේ අත් බිමට තියලා නැගිටින්න හැදුවත් ඔහුව නැවතත් බිම ඇදගෙන වැටුනා.


Jungkook ගේ ඇස් වල සැරින් සැරේ පිරුණු කදුළු කැට වැටුනේ හරියට දිය ඇල්ලක් වගෙයි.

Jungkook ඊටපස්සේ අඩ අඩම හිතන්න ගත්තේ ඊයේ රෑ තමන්ගේ TaeTae Hyungie එච්චර දරුණු උණේ කොහොමද කියලයි.


"H-Hyungie කි-කිව්වේ ම-මට රිද්දන්නේ න්-නැහැ කියලා............."

Jungkook එහෙම මුමුනලා තවත් හයියෙන් අඩන්න ගත්තේ කකුල් දෙකත් පපුවට ගෙනැල්ලා ගුලි වෙන ගමනුයි.



ඒ වෙලාවේ Taehyung කාමරේ ඇතුලට ආවේ Jungkook ගේ Breakfast එකත් අරගෙනයි.


"මම Breakfast එක ගෙනා- Doll?!?! ඇයි ඔයා මේ බිම ඉන්නේ?!?!"

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now