Chapter 17

1.7K 404 39
                                    


"ඔයා මොන Ring එකට ද කැමති Doll??"

Taehyung එහෙම ඇහුවම Jungkook තමන්ගේ සිනිදු අත්වලින් පරිස්සමින් අල්ලගෙන හිටපු මුදු දෙක දිහා බලාගෙන ගැබුරින් හිතන්න ගත්තා.


"ම-මට හිතාගන්න බැහැ Hyungie........"

Jungkook තොලුත් උල් කරගෙන එහෙම කිව්වේ තමන්ගේ Puppy ඇස් දෙකත් Taehyung දිහාවට යොමු කරගෙනයි.

Jungkook එහෙම කිව්වම Taehyung ට ඒක අහලා පොඩි හිනාවක් ගියා.


"එහෙනම් මම ඔයා වෙනුවෙන් එකක් තෝරන්න ද??"

"හරී!!!"

Jungkook එහෙම කිව්වේ තමන්ගේ Bumbi ඇස් දෙකත් සතුටින් දල්වගෙනයි.


Taehyung ඊටපස්සේ තමන් කැමති Rings දෙක තෝරලා,
"මේක Pack කරලා දෙන්න" කියලා එතන හිටපු Staff එකට කෙටියෙන් කියලා අනිත් පැත්ත හැරුනම දැක්කේ Jungkook තමන්ගේ ඇගිලි, කියුට් විදියට නව නව ගණන් කර කර ඉන්නවයි.

"ඔයා මොකද්ද ඔය කරන්නේ Doll??"

"අපි මුදු ගත්තා, Wedding Shirts ගත්තා. තවත් මොනවද අපිට ගන්න තියෙන්නේ Hyungie??"

Jungkook තමන්ගේ නළල ටිකක් රැලි කරගෙන එහෙම අහලා එකපාරටම,

"Oh!! අපිට Cake එකකුත් ඕන නේද??" කියලා ඇහුවා.

"එහෙනම් අපි යමු Cake එකකුත් ගන්න."

Taehyung, Jungkook එක්ක ලස්සනට හිනා වෙලා, ඔහුගේ අතක් තමන්ගේ අතක් එක්ක පටලවාගෙන, Rings දෙකත් අරගෙන, සතුටින් Shop එකෙන් එලියට ගියා.

___________________________

"අපි ගෙදර ආවා!!!!"

Jungkook එහෙම කෑ ගහලා කිව්වේ තවමත් Taehyung ගේ අතක තමන්ගේ අත් පටලවාගෙනයි.

Taehyung ඊටපස්සේ ජන්කුක් ඇදගෙන හිටපු coat එක ගලවලා hanger එකේ එල්ලුවම Jungkook,

"Thank You Hyungie........." කියලා Taehyung ට තැන්ක්ස් කරේ තමන්ගේ Bunny දතුත් පෙන්නලයි.

Jungkook ඊටපස්සේ ගෙදර ඇතුලට එනකොට පුදුමෙන් වගේ ගැස්සිලා ගියේ Couch එකේ ඉදගෙන ඉන්නවා දැකලයි.




"Jinnie Hyungie!!!"

Jungkook Couch එක ලගට කිට්ටු වෙනකොටයි දැක්කේ ඒ ඉන්නේ Jin කියලා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now