Chapter 25

1.5K 379 38
                                    


"Congratulation Kookie බබා......."

Jungkook ව බදාගෙන ඉදෙද්දීම Mrs Kim එහෙම කිව්වා.


Mrs Kim මේ සතුටු හිතෙන Good News එක අහපු සැනින්මයි මෙහෙම Hospital එකට ආවේ.

"ඔයා ඒ News එක නිසා සතුටින් ද ඔම්මා??"

Jungkook තමන්ගේ ඔලුව පැත්තකට බර කරලා Mrs Kim ගෙන් එහෙම ඇහුවා.

"ඔව්!! ඇත්තටම මට ගොඩක් සතුටුයි බබා!!"

Mrs Kim, Jungkook ගේ කම්මුල් චුට්ටක් මිරිකලා සිනිදුව අතගාන ගමන් එහෙම කිව්වා.


"දැන් ඉදන් අර KIm Taehyung කාරයා හරියට ඔයාව හරියට බලාගත්තේ නැත්තන් මම එයාව මගේ පුතා කමිනුත් අයින් කරලා දානවා!!"

Mrs Kim, Jungkook ගේ කනට කොදුරලා එහෙම කිව්වම Jungkook Giggle එකක් පිට කරා.


"මොකද්ද?! මොනවා ගැනද ඔයාලා කතා වෙන්නේ?!?"

Taehyung Confuse වෙලා කෑගහලා එහෙම ඇහුවේ තමන්ගේ Husband දිහයි ඔම්මා දිහයි බලලයි.


"මුකුත් නැහැ~"

Jungkook Cute විදියට උරහිස් ගසලා දාලා නහයත් හකුලවගෙන එහෙම කිව්වා.

Taehyung ගේ හදවත ඒ සැනින් දියවෙලා යනවා වගේ දැනුනේ Jungkook ගේ cute හැසිරීම දැකලයි.


"Doctor කිව්වා අද ඔයාට Discharge වෙන්න පුළුවන් කියලා බබා. ඒ නිසා අපි ඉස්සෙල්ලම මේ Bag ටික Pack කරගමු."

"යේ!!!! මට මගේ Rosies ටිකයි Orchid ටිකයි දකිනකන් ඉවසිල්ලක් නැහැ!!"


Jungkook තමන්ගේ උකුල උඩ තිබුණු Blanket එක අයින් කරලා ඇදෙන් බැස්සේ ගොඩක් උද්යෝගයෙන්.


"අපිට දැන් යන්න පුළුවන්ද??"

"ඔව් ඔව් බබා!!"


Mrs Kim එහෙම කියලා Jungkook වත් ඇදගෙන යන්න ගියේ,

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now