Chapter 19 (M)

2.1K 407 51
                                    


Honeymoon Chapter 🔞🔞

"TaeTae Hyungie....."

"ම්ම්......."

"ඇයි අනේ ඇද උඩ අරම රතු පාට මල් පෙති දාලා තියෙන්නේ?? අ-අනික මුළු කාමරේම ඉටිපන්දම් පත්තු කරලා...... ඇයි ඒ Hyungie??"

Jungkook එහෙම ඇහුවේ Taehyung ගේ තුරුලේ ඉදගෙන කාමරේ දිහා බලන ගමනුයි.


"ඉතින් බබා... මේ අපේ Honeymoon එක නේ. Honeymoon එකේදී කාමරේ මෙහෙම සරසලා තියන එක ගැන ඔච්චර පුදුම වෙන්න ඕන නැහැ නේ. ම්ම්....."

Taehyung එහෙම කිව්වේ Jungkook ව තවත් තමන් ලගට ඇදලා ගන්න ගමනුයි.



"ඒත් Hyungie...... මොකද්ද Honeymoon කියන්නේ?? "

Jungkook Taehyung ගේ පපුව අස්සේ තිබුණු ඔලුව, උඩට උස්සලා Taehyung දිහා බලන ගමන් එහෙම ඇහුවා.


Taehyung ට එක අහලා ඉමොෂනල් ඩැමේජ් එකක් වගේ එකක් ආවත් ඔහු Honeymoon කියන්නේ මොකද්ද කියලා ජන්කුක් ට තේරුම් කරවන්න ගත්තේ තමන්ගේ Doll කොච්චර අහිංසක හුරතල් කෙනෙක් ද කියලා හිතමිනුයි.



"මේක නේ බබා...... Honeymoon කියන්නේ අලුත් wedding couple එකක්‌ සතුටින්, lovely විදියට ගත කරන පොඩි නිවාඩුවක් වගේ දෙයක්."

"ආ එහෙමද Hyungie......එහෙනම් අපි ඉක්මනට wash කරගෙන ඇවිත් නිදාගමු. මොකද මගේ ඔම්මා කියලා තියනවා නිවාඩුවක් ගත කරන්න පටන් ගන්න හොදම විදිය තමයි හොද නින්දක් දාන එක කියලා."

Jungkook එහෙම කියලා කාමරේ තිබුණු Washroom එක පැත්තට යන්න හැදුවත් Taehyung ඔහුව නතර කරා.



"නැහැ!!!!!"

"නැහැ Doll. එහෙම නෙවෙයි!!!"

"ඇයි Hyungie??"

Jungkook එහෙම ඇහුවේ ඔලුවත් පැත්තකට ඇල කරලයි.


"නිදාගන්න කලින් අපිට කරන්න ලොකු වැඩක් තියනවා Doll."

Taehyung Jungkook ගේ ඉන වටේ තමන්ගේ අත් යවලා Jungkook ව තමන් ලගට ඇදලා ගන්න ගමන් එහෙම කිව්වා.


"ඒ මොනවද Hyungie??"

"ඉන්නකෝ. මම කියලා දෙන්නම්."

"හා!!"

Jungkook ගේ අවසරයත් එක්ක Taehyung, Jungkook වත් වඩාගෙන කාමරේ තිබුණු Washroom එක ඇතුලට ආවා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now