Chapter 7

2.2K 451 71
                                    



"ඉතින් ඔම්මා ඔයත් එක්ක දැනටමත් Marriage එක ගැන කතා කරාද Huh??"

"ඔව්ව්.......Auntie Kim කිව්වා අපි ඊලග මාසේ Marry කරනවා කියලා!!"

ජන්කුක් හිනා වෙලා එහෙම කිව්වම Taehyungගේ මූනෙත් හිනාවක් ඇදුනේ ජන්කුක්ගේ අහිංසක, හුරතල්කම දැකලයි.


"ඔයා මට බය නැද්ද Doll?? හදිසියෙවත් මම Serial Killer කෙනෙක් හරි, Kiddnapper කෙනෙක් හරි උනොත්??"

Taehyung එහෙම ඇහුවේ ජන්කුක්ගේ කොන්ඩේ අතගාන මන ආදරනීය ඇස් දල්වගෙනයි.


"ඒකට කමක් නැහැ!!! TaeTae Hyungie මට රිද්දන්නේ නෑ නේ."

ජන්කුක් එහෙම කියලා නහය අකුලවා ගත්තේ Taehyung ඒ නහය චුට්ටක් මිරිකපු නිසයි.


"හුරතල් චූටි Bunny, ඔයා දන්නවද ඔයා කොච්චර කියුට් ද කියලා අහ්??"

Taehyung කටකොනකට හිනාවක් අරන් එහෙම කිව්වේ ජන්කුක් ඔහුගේ Cocoa එක බොන්න ගත්ත නිසයි.


ජන්කුක් තමන්ගේ Sweet පානය බීලා ඉවර වෙලා, තොලත් ටිකක් උල් කරගෙන,

"මම දන්නේ නෑ Hyungie. Town එකේ අයත් මට ඕකම කිව්වා, මගේ ඔම්මත් හැමතිස්සෙම ඒක මට කියනවා. ඒත් මම කියුට් නැහැ. මට ඕන නියම පිරිමියෙක් වෙන්න!!!" ජන්කුක් ටිකක් තරහින් එහෙම කිව්වා.


Taehyung ජන්කුක් මේ කියන දේවල් වලට මොනවා කියාගන්නද කියලා හිතාගන්න බැරි උනා.

"දිගටම ඔයා හු‍රතල් බබෙක් වගේ ඉන්න Doll. නියම පිරිමියෙක් වෙන එක ඔයාට ගැලපෙන්නේ නැහැ."

(මේ Fanfic එකක් හරිද??)


ජන්කුක් නැවතත් තොල් උල්කරගෙන,

"කියුට් විදියට හැසිරෙන එකත් මට ගැලපෙන්නේ නෑ!!!!" කියලා කිව්වා.


"ඔහ්- ඇත්තට??"

Taehyung තමන්ගේ ඇහිබැම දෙකත් උස්සලා එහෙම ඇහුවේ සෙල්ලම්කාර බව ඔහුගේ ඒ ඇස්වලින් පෙනෙද්දියි.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now