Chapter 5

2.2K 476 100
                                    



Taehyung සද්දයක් බද්දයක් නොකර තමන්ගේ පපුව උඩ නිදාගෙන හිටපු ජන්කුක්ගේ අවුල් උනු කොන්ඩේ අතරින් ඇගිලි යවන ගමන් ජන්කුක්ගේ දිහා බලන් හිටියේ ආදරනීයවයි.

ඔයාලා විශ්වාස කරත් නැතත් Taehyung ජන්කුක්ගේ ඔලුව පිහිදාන අතරතුරේදීම ජන්කුක්ට නින්ද ගියා.

ජන්කුක් ඕනම කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුවම විශ්වාස කරා. ඔහු Taehyung වත් කිසිම සැකයක් නැතුව විශ්වාස කරා. එයා ගැන වද උනා.


"මම හදිසියෙවත් එතන හිටියේ නැත්තන් ඔයාට මොනවා සිද්ද වෙයිද Doll?? මම Bet කරනවා ඔයාව කිඩ්නැප් වෙන්නත් ඉඩ තිබුනා."

Taehyung ඔය වගේ එක එක දේවල් ගැන කල්පනා කර කර ඉදලා ටිකකින් ඔලුවත් දෙපැත්තට ගසලා දාලා ආයිමත් ජන්කුක්ගේ කොන්ඩේ අතරින් ඇගිලි තුඩු ගෙනියන ගමන් ජන්කුක්ගේ ඔලුව අතගාන්න ගත්තා.


Taehyung ජන්කුක්ගේ කොන්ඩේ අතගාන ගමන් ඉන්න අතරතුරේ කවුරුහරි දොරට තට්ටු කරපු නිසා ඒකට පොඩි බාදාවක් ඇති උනා. ටිකකින් දොරත් ඇරගෙන ඇතුලට ආවේ Mrs Kim.

"Tae-"

"ශ්ශ්ශ්ශ්ශ්........."

Taehyung තමන්ගේ දබර ඇගිල්ල තොල උඩින් තියලා Mrs Kimට සද්දෙන් කතා කරන්න එපා කියලා සන් කරා.


Mrs Kim එතකොටයි දැක්කේ Taehyung පොඩි පිරිමි ලමයෙක්ව තුරුල් කරගෙන ඉන්නවා. ඇය ඒ සැනින් Taekook දෙන්නා ලගට ඇවිත්,

"මේ මොන මගුලක්ද?? කවුද මේ- පොඩ්ඩක් ඉන්න Jungkook?!?!"


Mrs Kim පුදුමෙන් එහෙම කෑගැහුවම Taehyung තරහින් හුස්මක් පහත දැම්මා.


"ඔව් ඔව් මම එයාව අපේ ගෙදර දොර ඉස්සරහා ඉන්නවා දැකලයි මෙහේට ගෙනාවේ. කොහොමත් මෙයාට, ලගදීම මෙහේනේ දිගටම ඉන්න වෙන්නේ."


Taehyung එහෙම කිව්වම Mrs Kim මූනට හිනාවක් අරන්,

"ඔව් ඔව් මට පේනවා............. ඉතින් ඔයා මෙයාට කැමතිද Tae???" කියලා ඇහුවා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now