Chapter 16

1.8K 425 69
                                    


"Hyungie.......... ඔයා මගේ Bunny Plushie ව ඔහොම හංගන එක නවත්තන්න!!"

Jungkook අත් දෙකත් පපුවට බැදගෙන Taehyung ට ඔරවන්න ගත්තේ තමන්ගේ ලොකු Bambi ඇස් වලිනි.



මාසෙන් බාගයක් ම ගෙවිලා ගියේ Jungkook ගේ තත්ත්වේ හොද අතට හරවලයි.


Bubbly Bunny Officially Come Back



Taehyung ටිකක් හිනා වෙලා,

"දැන් ඔයා මට ඔහොම චෝදනා කරන්නේ මම ඔයාගේ Plushie ව හැංගුවා කියලද ම්ම්??"


"ඔව් ඔයා ඒක හැංගුවා!!! හැම වෙලාවකම ඔයා ඒක හංගනවා!!! ඒ නිසා ඒක මට ආපහු දෙන්න!! නැත්තන් මන්.................."


"නැත්තන් මොකද්ද Doll?? ඔයා මොකද්ද මට කරන්නේ ම්ම්........??"

Taehyung, Jungkook ව තමන්ගේ පපුව ලගට ඇදලා අරගෙන Jungkook ට Tease කරන්න වගේ එහෙම ඇහුවා.


"එ-එහෙම නැත්තන් සතියක් යනකන් No Kissie...... No Touchie......."

Jungkook එකපාරටම Taehyung ව එහාට තල්ලු කරලා එහෙම කිව්වම Taehyung එහාට විසි උණු පාර ඔහුව වැටෙන්න නොදී අල්ලගත්තේ Gaurd කෙනෙක්.


"මොකක්?!?!? මේ වැඩකට නැති Plushie එකක් නි-"

"ඒක වැඩකට නැති දෙයක් නෙවෙයි!! නරක Hyungie!!"

Jungkook කියුට් විදියට තරහින් මූන පුම්බ ගත්තේ නළලත් දැඩිව රැලි කරගෙනයි.



"හරි හරි ඒක වැඩකට නැති දෙයක් නෙවෙයි.  ඒත් ඔයා මේ Plushie එකක් නිසා, කෑමක් වගේ ඉන්න මාව අතාරිනවද??"


"කෑමක්?? Hyungie ඔයා කෑමක් නෙවෙයි. මට බෑ ඒ නිසා ඔයාව කන්න....."

Jungkook ඇහිපිය ගගහා අහිංසක විදියට එහෙම කිව්වම Taehyung ගෙන් ඒකට හම්බ උණේ කෙදිරිලි හඩක් විතරයි.



"Innocent As Fuck!!"

Taehyung එහෙම කොදුරලා,  "හරි හරි මම මගේ වචන එහෙනම් ටිකක් වෙනස් කරන්නම් කෝ. ඔයා මාව Hug කරගෙන හිටියම ටික වෙලාවකින් ඔයාට හොදට නින්ද යනවා. ඒ නිසා දැන් ඔයාට මොකටද මේ Plushie වත් ඕන??"


𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now