Chapter 26

1.5K 351 47
                                    



"ම-මට තවත් ළ-ළමයි එපාහ්!! Wahh~~"

Jungkook තරහෙන් අඩ අඩ එහෙම කෙදිරිගෑවම Taehyung, Jungkook ගේ පිටට තට්ටු කර කර ඔහුව සන්සුන් කරන්න උත්සහා කරා.

"ඒ-ඒක නිසානේ ම-මට මෙහෙම ව-වමනේ යන්නේ. බ-බබා ඒකට කැමති න්-නැහැ!!"

Jungkook එහෙම කියලා තවත් හයියෙන් අඩන්න පටන් ගත්තා.

"මොන බබාද බබා??"

"මම තමයි බබා hyungie!!"

Jungkook Taehyung ගේ Shirt එකේ කොනක් අල්ලගෙන එහෙම කිව්වා.

"බ-බබෙක් හදන එක ගො-ගොඩක් අමාරු-"

Jungkook ඒ සැනින් Taehyung ව එහාට තල්ලු කරලා Bathroom එකට දුවලා ගියේ දවසේ පස්වෙනි සැරේටයි.

Jungkook sink එකට නැවිලා නැවතත් තමන්ගේ බඩේ තිබුනු ඔක්කොම කෑම ටික Vomit කරා.

Taehyung මේ දිහා බලන් ඉදලා ලොකු හුස්මක් පහත දාලා Jungkook ගේ පිට සිනිදුව අතගාන්න ගත්තා.

"ඔයා හොදින්ද බබා??"

Taehyung එහෙම ඇහුවම Jungkook තමන්ගේ ඔලුව ඉස්සුවා. Vomit කරපු නිසා Jungkookගේ ඇස් අග කදුළු බින්දු දෙකක් රැදිලා තිබුනා වගේම මූනම කලකිරුනු බවකින් පෙනුනා.

"න්-නැහැ. Kookie ලෙඩින් වගේම දුකින් ඉන්නේ"

Taehyung ඒකට මොකද්ද කියන්න ඕන කියලා හිතාගන්න බැරුව Jungkook ගේ ඒවෙලාවේ මූනේ තිබුණු Cute ගතිය හිතින් වර්ණනා කරා.

"මම දන්නවා බබා. මටත් ඔයා ලෙඩින් ඉන්නවා දකින කොට සතුටක් දැනෙන්නේ නැහැ."

Jungkook ටිකකින් නහයත් උඩට ඇදලා, "නිදිමතයි....." කියලා මිමිනුවේ ඇස් අග රැදිලා තිබුණු කදුළු බින්දුව කම්මුල් දිගේ බේරිලා වැටෙද්දීයි.

Jungkook sink එක ලග හිටගෙන Brush එකෙන් දත් මැදලා වතුරෙන් කට සේදුවේ අපහසුවෙන්.

Taehyung මේ දිහා බලන් හිටියේ ගොඩක් දුකින්.

"එන්න. මම ඔයාව ඇදට අරන් යන්නම් "

Taehyung Jungkook වත් වඩාගෙන Bathroom එකෙන් එළියට ඇවිත් Jungkook ව ඇදේ හාන්සි කරවලා Blanket එකත් පෙරෙව්වා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now