𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭1°•.

156 39 68
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭1°•.

ᴢʜᴀɴ ᴢʜᴀɴ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✩


"ගොබලයෝ  මට බඩගුනී ඔය ලග පාතකින් නවත්තපන් හැබැයි හොද තැනකින් නවත්තපන්..."









"ගොනෝ මගේ කන නෑ වගේ බඩගීනි! බඩගිනී! බඩගිනි! කියලා කෑගහලම....
පොඩ්ඩක් ඉදහන් කන්න නවත්තන්න.....
තොට පුදුම බඩගින්නක් නේ තියෙන්නේ ඌරෝ......"








"හොද තැනක් බලලා නවත්තපන්කෝ මට දැන් බඩගිනි.....ආයිශ් කොහෙද ස්ටේජ් එක බලන තැනදි අපිට වතුර උගුරක්වත් ඇල්ලුවේ නෑ.....උන් ටිකට අයේ ස්ටේජ් බැලන්ස් කරලා ඉවරයි....."










"හිටපන් ඌරෝ පොඩ්ඩක් ඔය කට වහගන.....තැනක් බලනකම් හැබැයි ගොබලයෝ  වාහනේ හැප්පුනොත් තෝ වග කියහන්..."








"හරි හරි සහෝ..."







ස්ටේජ් එක බලලා එද්දි රෑ වුන නිසා මට බඩගිනි අවා.මම ගියේ kai එක්ක උගේ කාර් එකේ අනික බොරුවට කාර් දෙකක් මොකටද මට වාහනේ driving  කරන්න මානසික මට්ටමක් අවේ නෑ මොකද ඒක හරිම කම්මැලී.හොද රෙස්ටූරන්ට් එකකින් නවත්තන්න කිව්වත් මේ මහ රෑ අපි නිතරම කන්න යන රෙස්ට්ටූරන්ට් එක වහල නිසා ඒත් අනිත් එවත් වහලා ඇති .හැබැයි මට තියෙන බඩගින්න පොඩි බඩගින්නක් වුනත් දැන් මොනාහරි බඩට දාගන්නම ඕන. kai පටු පාරකට වාහනේ දලා ටිකක් කළුවර තැනක නැනක නැවත්තුවා.





"මෙ කොහෙද ගොනො"








"ඇස් ඇරලා බලපන් අන්න කොපී ශොප් එකක් ඔය බඩගින්නට මම වාහනේ තව දුර අරන් යනවා කෙසේ වෙතත් වෙන ගමනක්නම් දුර අරන් යන්න වෙයි....."





ටිකක් පොඩි කොපී ශොප් එකක් හුරුබුහුටි ගතියකුත් නැතුව නෙවෙයි චුටි බල්බ් ටිකක් දලා තියෙනවා. ලස්සනයි ඒත් මට දැන් මේ ශොප් එක වුනත් කන්න පුළුවන්.මොකද මට පාලනය කරගන්න බැරි දේවල් දෙකක්  තියෙනවා ඒ අතරින්  බඩගින්නයි,තරහවයි ඉහලයි.අහ් තව දෙයක් පාලනය කරගන්න බෑ ඒක පස්සේ කියන්නම්කෝ දැන් මට බඩගිනි.මේ වගේ ටිකක් පොඩි තැනකට ආපු පලවෙනි වතාව.මගේ කෑගැහිල්ලත් එක්ක වාහනේ තව දුර අරන් යනවා බොරු හිහී kai ගේ කන් අගුළු වැටිලද දන්නෑ.මම  Diet plan එකක් ආවම බඩගින්නේ ඉන්නවා මොකද නටන්න සමබරතාව පවත්වගන්න ඔනේ වගේම මම මගේ ඇග ගැන හිතනවා ඒත් ඒ වෙලාවට විතරනේ ඔය Diet plan එක වුනත් මම හරියට කරන්නෑ කියලා kai නම් දැනගන හිටියා.ග්‍රැනී ට පෙන්න විතරයි කලේ ඉතින්.මම ඩයට් කරන දවස්වල dancing  practice  කරද්දි  මගේ ටවල් එකයි වතුර බෝතලෙයි ලග  හැම වෙලාවකම රවුම් චොකලට් තැවරුන රසම රස පුඩින් රැසැති බිස්කට් පැකට් එකක් තිබ්බා.  මගෙ  Diet plan එක පැත්තකින් තියලා  මම ඒ පුඩිම්රසැති බිස්කට් එකනම් කෑවා හැබැයි ඒක කව්ද දුන්නේ කොහෙන්ද අවේ කියලා මම අදටත් දන්නෑ.ඉතින් ඒ බිස්කට් එක තියපු කෙනත් මාව නරක් කලා මම කොහොමද මේ බඩගින්නක් ඉවසන්නේ.





𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now