𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭6°•.

164 39 52
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭6°•.

ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ᴄʜᴀɴɢᴇᴅ🦋

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

මාව ඊයේ රෑ kai සර් ගෙනල්ලා ඇරලුවා...,ඉතින් බින් ගේ ප්‍රශ්න කෝටියට උත්තර දුන්නේත් බෝ බෝව නිදි කරවලා ඉවරවෙලා..බින් ශිසු ආච්චි ලගෙ ගෙදරින් බෝ බෝව අරගනම ඇවිත් තිබ්බා....මම එනකම් නිදාගන්නේ නැනේ බෝ බෝ....මම පැහැදිලි කලා yibo කියන්නේ මගේ බොස් කියලා...මම ගුරුවරයෙක් වශයෙන් පුහුණු වුනේ yibo ගාව කියලා මට බින්ට බොරු කරන්න වුනා...බින් ඒ දේ විශ්වාස කලේ නෑ....ඒත් මට වෙන කියන්න දේකුත් නෑ අදටත් බින් මගෙන් කිසිම විස්තරයක් ඇහුවේ නෑ...මම කව්ද...කොහෙන්ද අවේ....බෝ බෝගේ මමා ගැනවත් අඩුම ඇහුවේ නෑ.........මම දන්නවා බින් කලබල වුනේ මට කරදරයක් වෙයි කියලා....ඒත් බින් ට ටිකක් අවුල් ගිහින් ...මම බෝ බෝ පැටියයි බින් එකට කෑම අරගද්දීවත් බින් මම එක්ක නෝ කතා නෝ සිනා... මම බෝ බෝට බෙහෙත් ටික පොවන ගමන් හිටියේ....



"පපා අදමම් බින් මාමා එත්ත යම්නේ නැද්ද..."



"නෑ අද පපා එක්ක යං"





"පපා එම්නවද....සෝයිනේ....බින් මාමාත දුක හිතෙයිම්නේ පපා...."





"අපි මේක බිලා ඉමුකෝ"



"යීව් පපා..."




කතාවෙන් කතාව බෙහෙත්ටික මග අරින්න මේ කෝලම හදන්නේ මං එක්ක එවා කොහෙද....පපා ඊට වඩා කපටි බෝ බෝ....




"zhan එතකොට academy යේ ජොබ් එක ඒකහ්ට මොකද වුනේ..."



බින් ළැස්තිවෙන ගමන් මගෙයි බෝ බෝගෙයි කතාවට ඇහුම්කන් දීගන හිටියේ..





"මම අස්වුනා...බෝ බෝ ලග ඉන්න වුනත් වෙලව මදි නේ මම එතන උගන්නන්න ගියාම....බින්...."






"ඊයේ රෑ මං කිව්ව දේවල් මතක තියෙනවනම් ඒ ඇති zhan ඔයා එතනින් අස් වුන එක මම අනුමත කරන්නෑ........ වෙන ඕන තැනක ජොබ් එකක් කරන්න vvip එන්නේ නැතුව....අනික අර ඔයාට පුරුදු කරනවයි කිව්ව ආචාර්ය wang අන්න මේ වෙනකොට news වල .... පත්තරෙත් හිටියා ඒ ඩිංගට....එයා ඔයාව බේරුවද නැද්ද කියන්න මම දන්නෑ හැබැයි සෝශල් මීඩියා වලනම් තිබ්බේ ඔයා මට කිව්ව විස්තරේ නෙවෙයි......."






𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now