𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭3°•.

247 42 87
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭3°•.

ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ ʏᴇʟʟᴏᴡ ғʟᴏᴡᴇʀ










"හ්හ්ම්ම්.....අහ්ම්....."













"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.












මම ශාන් ගේ ඉන මගේ අතින් පොඩි කලා...මම වෙනස් වෙන්න පටන් අරගන කියලා මට දැනුනා...ඒ මේ කැරට් අලේ නිසා....මොකද මම කීයටවත් ගෙදර ඇතෑරලා යන්න තරම් තීරණයක් ගනී කියලා මටවත් හිතාගන්න බැරි වුනා....මම කැරට් අලේව අදුනගත්ත දවසේ ඉදන් කැරට් අලේ ලගටම හිමින් සැරේ හදවතේ අඩි තියලා....වොහ් මටත් මං ගැන පුදුමයි....මට කැරට් අලේ ඔන...කැරට් අලේ මාව පිස්සෙක් වෙයි මේ විදියට ගියොත්....කිස් එකකින් නවතින්න මට ආසවක් නෑ මම නරකයි හිතන තරම් මම හොද මිනිහෙක් නෙවෙයි....ඒත් එක්කම ශාන් මෙච්චර උත්තේජනයෙන් දුන්න හාදුව නැවැත්තුවේ මගේ පපුවට අත තියලා...මගේ තොල් වලින් ඒ තොල් ඇදිලා ගිය....




















"අහ්...ආයිශ්..ඇයි ඇයි එහෙම කලේ කැරට් අලේ..."



















"ඔයා ඇත්ත කියන්නෑනේ....උදේ ඉදන් මාව මෝඩයෙක් කරන්න හදන්නේ ඇයි....ඔයා දන්නේ නැති වුනාට මම දන්නවා ඔයා ඉන්නේ හිතේ අමාරුවෙන් කියලා...."

















"ආයිශ් මම ඔයාව මෝඩයෙක් කලෙ නෑ කැරට් අලේ.....වෙච්ච දේ තමා කිව්වේ.....විශ්වාස නැත්තම් නිකම් හිටපන්..."
















මම එහෙම්මම ටේබල් එකෙන් තිබ්බ බියර් ටින් එක බීගන බීගන ගියා....ශාන් මගේ දිහා බලන් හිටියා....රෙද්දක් කතා කරනවනේ ඉතින්....උබේ හිත රිද්දන්නත් බෑ කැරට් අලේ.....මම කොයිතරම් උබව රිද්දුවද දැන් ඇති නේ කැරට් අලේට රිදුනා ඒක නිසා මට සමාවෙන්න.....ග්‍රැනී කැරට් අලේගැන දැනගන මාත් එක්ක තරහා වුනා කියලා කියන්න මට බෑ.....මට ග්‍රැනීත් ඔනේ කැරට් අලේ ඔයත් ඔනේ මේ හැමදේම මම බලාගන්නම්කෝ.....එතකන් මට දැනෙන්න ආදරේ දෙන්න ඒ ඇති කැරට් අලේ.....ශාන් මගේ කකුලෙන් බැහැලා බියර් ටින් එකක් අතට අරගන සොෆා එකේ බිමින් ඉදගන හිමින් සැරේ බොන්න ගත්තා...ආව්ස් කැරට් අලේට බියර් බොන්න පුළුවන්ද නයිස් නේ......කැරට් අලේගේ උගුරෙන් බියර් ටික ගිලෙනකම් මම බලන් හිටියා...එතකොට මේ එ කොල්ලමද මට වරදින්න විදියක් නෑ.....












































𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now