𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭8°•.ᵇᵒⁿᵘˢ💋

137 31 64
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭8°•.ᵇᵒⁿᵘˢ💋

ᴀʟᴡᴀʏꜱ ᴡɪᴛʜ ʟᴏᴠᴇ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✰



මට නින්දක් අහලකවත් තිබ්බේ නෑ...ග්‍රැනී ඔයා විසාල කරදරයක් වුනානේ සැක්...මුළු ඇහපතම රිදෙනෝ කොහෙද වීරයා වගේ ගහගත්තට ඇත්තම වීරයා පස්සේ ඒවි කියලා කව්ද හිතුවේ..ඌට කලින් මට සප් එක දෙන්න එන්න තිබ්බා ශික් එහෙනම් මෙච්චර ගුටි කන්නෑ.....ආයිශ් තොලත් පැලිලා රෙද්ද....අහවල් රෙද්දෙන් තමා කෑම කන්න වෙන්නේ දැන්....ශික්... දැන් නම් මට බෙහෙත් ඔනේ ඒත් මගේ බෙහෙත මේහෙ ඉදන් ටිකක් දුර තියෙන්නේ.... මම බැට්මෑන් වුනානම් රෑට මගේ බෙහෙත් හොයාගන යන්න තිබ්බා....කැරට් අලේ හිටියනම් මට එහෙනම් මේ තොලට අහ් නෑ නෑ මුළු ඇගේ අමාරුවටම බෙහෙත් දාගන්න තිබ්බා මගේ ස්ටයිල් එකට...සැක් කොහෙද ඉතින් පහල ග්‍රැනී මගේ කාමරේ ඉස්සරහම පිස්සු බල්ලො දෙන්නෙක් තියල නේ..........මට නම් ඉවසන්න බෑ කැරට් අලේ හීනෙන්වත් වරෙන් මං ගාවට.....මම ඇදේ මුනින් අතට හැරිලා කොට්ටේන් ඔලුව වහගත්තේ කැරට් අලේ ගැන හීනයක් දකින්න....වෙඩින් එක පස්සේ ගන්නවා මුලින් තව පාරක් හනිමුන් යන් කැරට් අලේ....ම්ම්ම්...මගේ කැරට් අලේ....





















"යී.....බෝ.....යී...බෝ.........."




















ආයිශ් මට දැන් practical ගැන වද වෙන්න දෙයක් නෑ හීනෙනුත් කැරට් අලේ ඇත්තටම කතා කරනවා වගේ ඇහෙනවා...ආයිශ් මේ කොල්ලා නම් පිස්සුවක් කිව්වේ මං නිකම්ද...























"කෝ මගේ යී බෝ........බෝ.....ඔයා කොහෙද..... යී බෝ...ආ..යි...යා ඔය පුප උඩ දාන් නිදාගත්තම සේරම හරියනවද යී බෝ......"


















ආතල්ද කොල්ලෝ...පොඩ්ඩක් ඉන්න මම දඩ බඩ ගාලා ඇදේ ඉදගත්තේ කොට්ටෙත් බිමට වැටෙද්දි...


















"කැ...කැ..රට් අලේ. ."













මම මගේ ඇස් දෙක කසල බැලුවේ මගේ ඉස්සරහා ඉදන් කෑගහන කැරට් අලේ ඇත්තටම ඉන්නවද කියලා....




















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now