𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭7°•.ᵇᵒⁿᵘˢ💋

199 40 92
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭7°•.ᵇᵒⁿᵘˢ

ɪ ᴋɴᴏᴡ ɪ ᴄᴀɴ ᴛʀᴇᴀᴛ ʏᴏᴜ ʙᴇᴛᴛᴇʀ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

"පපා......පපා......එයාහ් ඉන්නවා....."







උදෑසනම sean company වෙත පැමිණියේ yanmi ය...තම පපාගේ කාර්‍යාලයට කලබලෙන් ඇතුල් වී පපා වෙතට ගිය yanmi පපා වෙතට එනගමන් පැවසුවේ කේනෙක් ඉන්නා බවය...







"කව්ද දැන් එයාහ්...."







mr xiao මහතා ෆයිල් එකක් අත්සන් කරමින් ඇසුවේ තම දියණියගෙන්‍ය.









"පපා මං දිහා බලන්න මේක වැදගත්......"






"ම්ම්ම්ම් දූව කියන හැමදෙම මට වැදගත්......දැන් හරිද ම්ම්ම්ම්"






yanmi පපාගේ ලගටම ගිහින් පපාගේ අතින් අල්ලගත්තා...








"පපා...මල්ලී එයාහ් ඉන්නවා ...."






"එයාහ් මගේ පුතෙක් නෙවෙයි අනික ඔයාට මල්ලි කෙනෙකුත් නෑ......තේරුනාද......අනික මගේ ෆයිල්ස් වල වැඩ පාඩු කරගන මම ඇහුව ඔච්චරට වැදගත් දේ ඒකහ්ද අහ් ....."








"පපා තරහා ගන්න එපා......
ඊයේ yibo ගැන ගිය news එකට zhan සම්බන්ධයි පපා...... zhan නිසා තමා අර අහිංසක yibo අර වගේ ප්‍රශ්නෙක පැටළුනේ...."








mr.xiao ඉදගන සිටි අසුනෙන් නැකිට්ටේ ඉතාම තරහෙන්....වගේම කට කොනින් හිනා වෙනගමන්..






"මේකා ගැනීයෙක් වගේ පිරිමින්ගේ පස්සෙන් යන එක නවත්තලා නෑ..... yibo පුතා කියන්නනේ අපේ එකා වගේ නරක ළමයෙක් නෙවෙයි වැදගත් ළමයෙක්....අනික එයා දාගත්තු ප්‍රශ්න එයා විසදගනී ඔයා මොන එහෙකටද ශාන්ව බලන්න ගියේ අහ්..........."










"අයියෝ පපා.......yibo ව ශාන් ගෙන් බේරගන්න වෙනවා....බැරි වෙලාවත් අපේ sean කියන නම කැත කරන වැඩක් ශාන් කලොත්.......අපේ නමත් කැත වෙනවා.......පපා එකගද....ඒකට.."








"ඒකහ් ඇත්ත......
කොහොමහරි ඔයා කැමති දෙයක් කරන්නකො....
ඒක නෙවෙයි ඒන්ජල් wang meily ට මුණුපුරන් දෙන්නෙක්ම ඉන්නඑකේ ඔයාට කාටම හරි හිතවත් ගිහින්ද දු......"










𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now