𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭2°•.ᵇᵒⁿᵘˢ💋

240 40 94
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭2°•.ᵇᵒⁿᵘˢ💋

🍓ᴄʀᴀᴢʏ ᴡɪᴛʜ sᴛʀᴀᴡʙᴇʀʀɪᴇs💋

මම හවස කැෆේ එකට එන්න කලින් ශිසු ආච්චි ගේ පන් කරත්ත ලගට ගියේ ඒ ටික විකුණලා ශිසු ආච්චි ටත් මේ වෙලාවේ උදව්වක් කරන්න හිතාගන....බෝ බෝටයි ශිසු ආච්චි ටයි කෑම හදලා දිලා මම එලියට බැස්සේ බින්ට නෝට් එකක් තියලා ගිහින්......
පන් ගන්න ගොඩක් අය නැතත් මේ ජුමා හන්දියේම අය මෙවා ගත්තේ මේ හන්දියේම අය පාවිච්චි කරන්නේ මේ පන් වලින් හදපු දේවල් නිසා...ඉතින් නගරේ දේවල් අපිට ගනන් වැඩි ඇත්තටම.... කොහොමහරි තරමක ආදායමක් ශිසු ආච්චිගේ පන් වලින් අද හොයාගන්න පුළුවන් වුනේ මෙ මගේ කටේ බලේ නිසා....හහ් කෑගහලා විකුණන්න ඔනේ...මේ zhan ගෙන් කව්ද මේ බඩු නොගෙන ඉන්නේ....හවස්වේගන එද්දි මම හිටියේ කරත්තේ ගාවම කොට පඩියට පස්ස බරකරගන....මම හිතුවේ නෑ පාරිභෝගිකයන්ට මාව අමතක වෙයි කියලා හුම් මොනා කලන්නද අනී...කෑගහලා කෑගහලා බැරිම තැන තමා මාත් ඉදගත්තේ...එන්න එන්න රෑ වෙනවා නේද කියලවත් මට ගානක් නැති වුනේ මගේ හිතේ කල්පනා කරන්න දැන් අලුත් ප්‍රශ්නයක් තිබ්බ නිසා...අදුර වැටුන නිසාම මම පන් බඩු ටික ශිසු ආච්චි ගේ කඩේ ඇතුලට දාලා වහලා ඒ පාර දිගේ ඇවිදගන එද්දි දැක්කේ සුපුරුදු මූණු වගයක්....අහ් මේ අපෙ ගෙම්බා කල්ලිය නේ හහ්.....අවුස්සලා ගත්තනම් සලලලලා...මොනා නැතත් මම දැක්ක හොද මැරයෝ ටික....මිනිමරන්නෑ සල්ලි තමා ණයට දෙන්නේ....අහ් කියද්දිම මාව දැක්කේ....






"අහ් zhan කොලුවෝ මොකද මේ පැත්තේ.....ගොඩකාලෙකින් ආශ්‍රය කලෙත් නෑනේ..."







මම පාරේ මේ පැත්තේ ඉදන් එහා පැත්තට කෑගැහුවා.....මේ පාරේ කෑගැහුවයි කියලා දඩගහන්න කවුරුත් නෑ මෙහෙ...රෑ වෙලා නිසාම හොද අඩව්වක් අල්ලත්ත ඇහැකි...







"ම්ම්ම් ඒක තමා ඔහේලගේ ලොක්කා ඔහේලට සලකන් නෑ වගේ පේන්නේ ඇදිලා ගිහින්..."








මොන බොරුද අනේ මේ ඉන්නේ කල්දේරම් වගේ මුන් ටික මං මේ අවුස්සන්න කතා කලේ හහ්...මම ගෙම්බා කල්ලිය හිටපු තැනම තිබ්බා මුහුදු මාළු විකුණන අංකල්ගේ කරත්තෙන් පොඩ් ඉස්සෙ දෙන්නෙක් ගත්තේ මෙතන ගෙම්බෝ දෙන්නෙක්ම ඉන්න නිසා....











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now