𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭5°•.ᵇᵒⁿᵘˢ💋

185 40 69
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭5°•.ᵇᵒⁿᵘˢ💋

ɪ ᴛʀᴇᴀᴛᴇᴅ ʏᴏᴜ ᴅɪғғᴇʀᴇɴᴛʟʏ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺☆

yibo කියපු කතාවත් එක්කම මම yibo ගේ කකුල පෑගුවා....මට කියලා ගරුත්වයක් තියෙන්න ඔනේ නේද...මම gay වුනා කියලා මේ ඇග හැමෝටම දුන්නෑ එදා ඔයා කලා වගේ හහ්...මගේ රහස් දැනගන ඔයා මොනා කරන්නද yibo.... මොකො අපි ආදරේ කරන්නද..හහ් ජිවිතේට වෙන්නෑ ඒක.. ඔයාට එකම කෙල්ල දෙපාරක් කිස් කරන්න පුළුවන් වුනත් මට බෑ නේ....










"yibo සර් මමයි ණය ගෙවන්නේ.... ඉතින් මම කැමති විදියට ගෙවන්න මට අයිතියක් තියෙනවා...."







ඒත් එක්කම yibo මගෙ ලගටම අවේ මම පස්සෙන් පස්සට යද්දි...ඔය බැල්ම එච්චර හොද නෑ....යන්න තැනක් නැති වෙද්දි yibo මගේ ලගම නතර වුනේ කට කොනින් හිනා වෙලා.....









"තමුසේ ගානට වැඩි හහ්...."









"ඇ...යි..මේහ්ම්.."










yibo මාව කිස් කලා...අයිශ් මගේ තොල් දැවිල්ලයි දැන්නම්......මම කතා කරන්න ගිය නිසා මගේ තොල් එයාට අල්ලගන්න ලේසි වුනා...yibo බෝ බෝ ඉන්නවා....






"අහ්ම්ම්....."







yibo මගේ කෙස් අතරින් ඒ අත යැව්වා....මම දන්නෑ කෙල්ලො කිස් කරපු ඔයාට මේ කිස් එකත් ගොඩක් සමාන්‍ය කිස් එකක් වෙන්න ඇති...ඒත් මට හරියට වටිනවා මේ කිස් එක වුනත්....මොනා වුනත් ඔයාගෙන් ණයක් ගත්ත එක ගැන මම සතුටු වෙනවා....අතීතේ විදින්න බැරිවුන ගොඩක් දෙවල් මට දැන් වේදනාවක් එක්ක හරි විදින්න ලැබෙන එක ගැන...... මම ඇස් පියාගත්තේ නෑ එයාගේ පියවුන ඇස් දිහා බලාහන කිස් එක එයාටම විදින්න දිලා බලාගන හිටියේ මම හරි අසාවෙන්.....ඒ විනස් මගෙද....ඒත් මගේ ලග ඉදලත් අයිතිනෑ වගේ හැගීමක් දැනෙන්නේ ඇයි....මාව පිස්සෙක් කරන්න එපා yibo... මේ හිත මැරෙයි.... ඒත් එක්කම yibo එයාගේ අත ලාලිත්‍යයකට අරගන අවේ මගේ ඉනට...ඒ අත මගේ ඉන පිටිපස්සෙන් දලා එයාගේ ලගට කං කරගත්තේ කිස් එක නම් නවතින් නැතුව.....









"අහ්ම්....හ්ම්..."





මට හුස්ම ගන්න අමාරු වෙගන ආවත් yibo ට නෙවෙයි නවතින්න ඔනේ මේ කිස් එක....එයාගේ අනිත් අතින් මගේ ඔලුව පැත්තට ඇල කරලා කිස් එක තවත් වින්දේ මම අත් දෙක ගුලි කරගද්දි.....
මගේ තොල් හපලා පොඩි කරලා දාන්න yibo ට ඔයි තරම් ඔනෙද....මම හරිනම් yibo ව අල්ලගන්න ඔනී මේ කිස් එක විදින්න ඔනේ....ඇයි ඇයි මට බැරි...ආයිශ්...දෙවියනේ මේ උබේ චාන්ස් එක zhan මේ ඉන්න වීනස් ඔයාගේ නොවුනත් මොකද මේ හැගීම විදින්න...මම එහෙම්මම මගේ අත් yibo ගේ කෝට් එක තද කරලා අල්ලගත්තා....මම එන්න එන්න පිටිපස්සට බර වුනේ yibo කිස් එකේ වේගේ වැඩි කරද්දි....මට හුස්ම ගන්න බෑ දැන්නම්....









𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now