𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭9°•.
ᴜɴʜᴇᴀʀᴅ ꜱᴛᴏʀʏ
"ඒ ඔ...යා...යී..බෝ ඔයා..."
"මොනාද මම"
"මාත් එක්ක නැටුවේ වැස්සේ එතකොට මාව ගෙදර ගෙනාවේ...ඇයි ඇයි එහෙම කලේ මට ආදරයක් නැත්නම් තවත් මාව රිද්දන්න ඔනේනම්..."
මේකට මතක් වෙලා වගේ මම හිතුවේ නෑ සැර වයින් වලට මේකට කිසිම දෙයක් මතකෙට ඒවි කියලා...ආයිශ් රෙද්ද ඒත් එහෙම වෙලා නෑ.....කැරට් අලේ මගේ ලගටම ලං වුනා....
"හහ් එතන තමුසේ නෙවේ වෙන කෙනෙක් හිටියත් මං එහෙම කරයි..."
"වෙන කෙනෙක් එක්ක නටනවද ඒකත් වැස්සේ ඊටපස්සේ කිස් කරනවද ආ...ඊටපස්සේ වඩාගන්නවද ඊටපස්සේ ගෙදර ගෙනියනවද ඇදුම් මාරු කරනවද...."
"මට පුළුවන් තමුසෙව සල්ලි වලට ගන්න....ඉතින් ඊයෙත් මං තමුසෙව සල්ලි වලට ගත්තා...මෙන්න තමුසේගේ ඒ සල්ලි..."
මම ශාන් ගේ මූණටම මගේ වොලට් එකෙන් ගත්ත සල්ලි කොල ටික දමලා ගැහුවා...සල්ලි කොල කාමරේ ඇතුලේ පියැබුවා...මේකා කියන මගුල් වලට මට දෙන්න උත්තර නෑ....වෙන කෙනෙක් හිටියනම් මම එහෙම කරන්නැ මට මෝල් අමාරුවක් නෑ එහෙම කරන්න...ආයිශ් වස ලැජ්ජාව....
"එපාර මොකක්ද මේ අලුතින් නටන නාඩගම යීබෝ..."
මගේ room එකේ දොරත් ඇරගන ඇතුලට ආවේ ග්‍රැනී...ඔයා ඇකඩමියට ගියේ නැද්ද ආයිශ් මල මගුලයි දැන් සේරම තරහා කැරට් අලේගේ පිටින් යවයි මම දන්නැද්ද...
YOU ARE READING
𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙
Fanfictionලෝකයා නිසාම අපි අපිව තාමත් අගුලු දාගන ඉන්නේ එ අගුල අරින්න යතුර හොයාගන්න මම හිතනවා ඔයාට පුළුවන්වෙයි කියලා මම එක්ක එන්න 🎭𝐌𝐀𝐒𝐐𝐔𝐄𝐑𝐀𝐃𝐄 යතුර හොයාගන්න.... 🎭....මම කැමතිම රිද්මයක් වෙනුවෙන් මගේ සැබෑ අනන්‍යතාවය හංගන්න වුනා මට🎭...... ඒත් එයා ඇ...