𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭4°•.

168 42 86
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭4°•.

ᴡʜʏ ᴄᴀɴ'ᴛ ɪ ᴋɪss 💋
ʏᴏᴜ ᴏɴ ᴛʜᴇ ᴅᴀɴᴄᴇ ғʟᴏᴏʀ?💋

කන්අඩි පැලිලා යන්න තරම් සද්දයක් එක්ක මම zhan එක්ක ඇතුළු වුනේ VIP CLUBඑකට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරෙනවා නේ VIP කියන්නේ කාටද කියලා....අනික මම මෙතන VVIP.... මොකද මේ club එක මගේ ආදරණිය සහෝ kai ගේ...මම එහෙම්මම බැලුවේ මගේ පිටිපස්සෙන් එන කෙනාඅ දිහා....ඒ zhan....zhan තැන්පත් මනුසෙක් වගේ කාගෙවත් ඇගේ වදින් නැතුව මගේ පස්සෙන් අවා...මේවා ඉතින් අමුතු ඇති....මොකො ඒ දෙකයි පනහේ පාරේ මේ වගේ club නෑ...dancing floor එක පහු කරපු මං ලිෆ්ට් එකට නැග්ගා... මෙකට ගෑණිගෙන් කේස් එවිද දන්නෑ club එකක් අස්සේ රිංගුවා කියලා....මට වැඩක් නෑ කොහොම හරි මගේ වැඩේ වෙනවා නේ එච්චරයි .......




"පස්සෙන්ම එනවා අතරමං වුනොත් හෙට තමුසේ ඇදක් උඩ ඉදී...හිහ්.."



කට කොනින් ගත්ත හිනාවක් එක්ක මම කියලා දැම්මේ මේ පොඩි කොල්ලව බය කරන්න...zhan දැනගන්න ඔනෙ මගේ වටේ කූං කූං ගාද්දි අයේ ගැලවීමක් නෑ කියලා..බය වෙලාද....මම තමුසේව ගිලින් නෑ බං...මම කිව්වේ වෙන එවුන් ගැන...මං කොහොමත් සින්ඩරෙල්ලගේ රොබට් විතරයි....මේ ලිෆ්ට් එක vvip ලට zhan ඉතින් මෙකේ යන්න පිං කරලා මං නිසා....



"තමුසේ මම කියන විදියට හැසිරෙනවා මම කියන හැමදේම කරනවා එතනදි...
මොනාද ඔලුව විතරක් උස් පහත් කරන්නේ කටින් උත්තර දෙනවා...."

"හ...රි සර්.."

ලිෆ්ට් එකෙන් උඩම තට්ටුවට ගියාට මොකද dancing floor එකක් උඩත් තියෙනවා...මම කොරිඩොව දිගේ කෙලින්ම ගියේ අපිටම වෙන්වුන ඒරියා එකට...මම යනකොටත් අපේ සෙට් එකේ බැජියෝ ටික ඉන්නවා....

"ඔහ් මචං"

මම සේරටම අතට අත දීලා හග් කලා..මොකක්ද අර කියනවා නේද අහ් හරි 'මං වැඩිය ජනතාව අතරට යන්නෑ මොකද එයාල මාව කන්න හදනවා නේ'....අන්න එවාගේ එවුන් ටිහිකුත් මෙතන ඉන්නවා...මාත් එක්ක පොඩි කාලේ ඉදන් ඇරියස්....මේ බැජ් එකෙම එවුන් තමා ඉතින් මාව කන්න හදන්නේ මාත් නිකම් ඉන්නෑ එතකොට...මම එහෙම්මම සොෆා එකේ ඉදගන වයින් වීදුරුවක් අතට අරගත්තා...



"මේ කව්ද බං මේ පොඩි එකා....
Branded එක මොකක්ද මේ පොඩි එකාගේ ඇදුමේ..... yibo කව්ද බං මේ..."

𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now