𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭4°•.

144 35 99
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭4°•.

ᴛʜᴇ ʙᴇʟʟʏ & ʙᴇʟʟʏ ᴅᴀɴᴄᴇ

යී බෝ ගේ අතක් මගේ ඉන වටේ එතිලා තිබ්බේ.....මාව එයාට තුරුල් කරගන හිටියේ කාර් එකේ බොනට් එකට බර දීලා....මම එහෙම්මම යී බෝගේ කඩවසම් මූණ දිහා බැලුවා....තද හුලගට කොන්ඩේ ගහගන යන්න වගේ අකීකරුවට කොන්ඩගස් ටික යී බෝගෙන් ගැලවෙන්න හදනවා.....මොන කෝණෙන් බැලුවත් යී බෝ කඩවසම්.......මං හිතන් හිටියට වඩා යී බෝ වෙනස් කෙනෙක් කියලා මට කිහිපසැරයක්ම තේරුනා මේ අදත් තේරුනා.... මොකද කියනවනම් මින් මින්,බින් එතකොට kai sir සේරමලා අපි එක්ක බේලී එනවා කියලා මම දන්නේ උදේ වාහනේට නැග්ග නිසා...මින් මින් එක්ක කුකුල් කේන්තිකාරයෙක් වගේ ඉන්න යී බෝ මින් මින් ගේ ගෙදරට නර්ස් කෙනෙක්ව යවලා මින් මින් ගේ අම්මව බලාගන්න....යී බෝ යී බෝ ඔයා කවදා ඉදන්ද අනිත් අය ගැන වද වෙන්න පටන් ගත්තේ....මම දන්න යී බෝ මීට වඩා වෙනස් නිසාම ඔයාගේ මේ වෙනස් වීමට මට ටිකක් බයයි....මොකද මට ඒ හැම වෙනස් විමකට තවත් ආදරේ හිතෙන නිසා.....අහ් ඔයාලා බේලී ගැන දන්නෑ නේ බේලී කියන්නේ මුහුද කිට්ටුවම තියෙන සංචාරකයන්ගේ ආකර්ශනය තියෙන ප්‍රදේශයක්.....බේලී සංචාරකයන්ගේ හිත ඇදබැදගන තියෙන්නේ බේලීවල ප්‍රසිද්ද නර්තන අංගයක් නිසා..... ඒ බෙලි ඩාන්ස් වචනයේ ප්‍රරිසමාප්ථ අර්ථයෙන්ම තේරෙනවා එය කුමන අකාරයේ නැටුමක්ද කියලා...බෙලි ඩාන්ස්යනු ඊජිප්තුවෙන් ආරම්භ වූ මැද පෙරදිග නර්තනයක්....එය විශේෂාංග උකුල් වල සහ කඳෙහි චලනයන් සහිත නර්තනයක්....කොටින්ම ballroom නර්තනයේ දක්නට නොලැබෙන අංගයක් බෙලි ඩාන්ස්.....බෙලි නැටුම් එහි විවිධ මෝස්තර සහ ආකාරවලින් ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා...මම මේ නැටුම ගැන විස්තරදැනගත්තේ මේ දැන් මමෙහෙට ආවට පස්සේ...මම අහලා තිබ්බත් මේ නැටුම ගැන වැඩිය දන්නේ නෑ මොකද ballroom ඇරෙන්න මම කැමති නැටුමක් තවත් නෑ....හැබැයි යීබෝ නම් මේ හැමදේම දන්නවද කොහෙද ...ඒකනේ මෙහෙ අවේ.......මේ නර්තනය bollroom වල අංගයක් නෙවෙයි කියන්න දැනටමත් දන්නවා....හැබැයි බේලී වලදි ඔයාට බෙලි ඩාන්ස් චීන නව සම්මිශණයක් බලාගන්න පුළුවන්....මම යීබෝගේ මුහුණෙන් මගෙ දැහැන බිදින ගමන් බෝගේ ඇස් යොමු වෙලා තියෙන දිහා බැලුවා.....හහ් එයාගේ ඇස් මෙච්චර වෙලා තිබ්බේ එතකොට මුහුදේ නෙවෙයි.... සමහර දේවල් තියෙනවා හදන්න බෑ....මොන මගුලෙද ඇද අරින්න බෑලු නේ....



















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now