𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭1°•.

63 16 12
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭1°•.

ɪᴛ ʜᴜʀᴛꜱ ᴍᴏʀᴇ ʙᴇᴄᴀᴜꜱᴇ ᴛʜᴇʀᴇ ɪꜱ ᴍᴏʀᴇ ʟᴏᴠᴇ

යීබෝ ගේ වාහනේ යනවා මම බලන් හිටියා...මට තේරෙනවා යීබෝ මට සමාව දීලා ගොඩක් කල් කියලා ඒත් එයාට කරන්න දෙයක් නැතිකමට මාව රිද්දනවා ඒත් ඇයි.....මොකක්ද ප්‍රශ්නේ යීබෝ....ඔයා ට මටත් වඩා රිදෙනවා කියලා මට හිතෙන්නේ ඇයි....ඔයාගේ නලල මගේ නලලට තියලා ඔයා කියන්න හැදුවේ මොනාද යීබෝ....මට තේරෙන්නැ යීබෝ ඔයා මාව ඔයාගේ අයියට දෙන්න හදන්නේ ඇයි...එහෙම තීරණයක් ඔයා හිතන්නෙවත් කොහොමද....ඔයා මට එහෙම කලොත් මම තරම් ඔයාට වෛර කරන කෙනෙක් මේ ලොකේම නැතිවෙයි...ඔයා වෙන කෙනෙක්ගේ වුනත් මට කමක් නෑ යීබෝ ඒත් මාව වෙන කෙනෙක්ට දෙන්න හිතන්නවත් එපා....












"ඔයා වෙනස් වෙලා නැ ශාන්.....එදා වගේම ඔයා බලන්නේ යීබෝ දිහා විතරයි...."












මම පියවිලෝකෙට ආවේ ඒන්ජල් ගේ කටහඩින්












"අහ්ම්.. සමාවෙන්න ඒන්ජල් ........"















"සමාවගන්න ඔයා වරදක් කරලා නැ....ඒත් ශාන් යීබෝ යැන්මිව marry කරනවා ඔයාගෙම අක්කව ඊටපස්සේ  ඔයා එතකොටත් එයාට ආදරේ කරනවද..."












"මම හිතන්නේ ඔව් මං එතකොටත් යීබෝට ආදරේ කරයි....පුංචි දුකක් හිතේ තියෙයි ඒත්  කොහොමත් එයා මුලින්ම ආවේ මගේ මේ හිතට නේ  ඉතින් හිතේ තියන් ආදරේ කරන්න මට අමුතුවෙන් ඉගෙනගන්න ඔනේ නැ....."















"මට අවස්ථාවක් දෙන්නම බැයිද.....ඔය හිතේ මම කව්ද ශාන්..."












"ඔයා මගේ හොදම යාළුවා හැමදාම..."








"යාළුවා...හහ් මම ආයේ එන්න පරක්කුවුනා එහෙම නේද ශාන්...."










"වෙලාසනනින් ආවත් පරක්කු වුනත් ඒන්ජල්  මගේ හිත වෙනස් කරන්න බෑ කාටවත්....අ...හ්ම්..කැමතිනම් එන්න ඇතුලට තේ එකක් බීලා යන්න..."













"හ්ම්....."













ඒත් එක්කම තවත් හුරුපුරුදු කාර් එකක්  ගේ ඉස්සරහා නතර වුනා...මෙයා මොකද මෙහේ මට නිදහසක් නැද්ද මෙයාගෙන් දාන්වත්....
















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now