𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭6°•.

161 38 52
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭6°•.

ʜᴏᴘᴇʟᴇss ᴢʜᴀɴ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

මම හිතන්නේ මම ඕනවට වඩා yibo ගෙන් බලාපොරොත්තු වෙන්න ගියා...ඇයි මං yibo ට ආදරේ කරන්නේ...මම වැරදි දෙයක් ද කිව්වේ එයාහ් ඕන වෙලාවට මාව කිස් කරන්නයි මාව අල්ලන්නයි ගියාම මම එයා පාවිච්චි කරන්න හදන දෙයක් වගේ දැනෙනවා...අහ්ම්....මම එහෙම්ම බිත්තියට හේත්තුවෙලා බිම ඉදගත්තේ කම්මුල අල්ලගන...මම ණය ගත්තනම් ඒක කැමතිවිදියට ගෙවන්න මට අයිතියක් තියෙනවා නෙහ්...හරි එයා මාව දලා ගියේ නෑ අපි එකට නිදාගත්තට පස්සෙත්...ඒත් මට දැනෙනවා මාව එයාට විහිළුවක් කියලා....ඇත්තටම yibo ඔයාට මාව ඔයා එක්ක නිදාගන්න එන අය අතරින් එක්කෙනෙක් විතරද....ඒත් එයාමට වෙනස් විදියට සැලකුවා එයාගේ වචන වලින් මම දැනගත්තා....ඒත් ඇයි තේරුමක් තියෙනවද මට එහෙම සලකලා....අපි ආදරේ කරන්නෑනේ....ඔයා තේරුම් ගන්න ඔනේ yibo මෙතනදි මට රිදෙනවා වැඩි කියලා.....හිතන්න ඔයාගේ ජිවිතේට ඇත්තටම මේ zhan කව්ද කියලා...මට ගැහුවත් එක්ක...හහ්...ඒකහ් රිදුනා....ඒත් ඊටවඩා මගේ හදවත රිදුනේ ඔයා මෙතනින් යද්දි....මොකද මමත් කැමති වුනා ඔයා මෙහෙ ඉන්නවට..මම මෙතන තව හිටියොත් බින් මං ගැන වද වෙයි මම එහෙම්මම හොද හුස්මක් අරගන කදුළු පිහිදාගත්තා...අතට ගත්ත ඇදුම් අයේම රැක් එකට දලා ගේ ඇතුලට ගියේ සේරම හොදින් වගේ මම දැන් හැසිරෙන්න ඔනේ නිසා....








"ඒයි zhan yibo මොකද ගිනිපිබින මකරා වගේ ගියේ... kai බොසුත් ගියා zhan... yibo කෝල් ආන්සර් කලේ නැති නිසා...."












"අහ් yibo කෝල් ආන්සර් කලේ නැද්ද....ඔයාට පුළුවන්ද ඔකෙන් කෝල් එකක් අරගන්න...."










"පුළුවන් ඒත් කාටද..."










"මේහ් kai sir ට අරගන අහන්න yibo කතා කලාද කියලා..."










"පොඩ්ඩක් ඉන්න ඒ කියන්නේ yibo හොදින් නෙවෙයිද zhan.... ඇත්තටම ඔයලා දෙන්නා අතර මොනාද වෙන්නේ...."










"එතකොට මට කියන්නකො බින් ඔයයි kai සර් අතරයි මොනාද වෙන්නේ කියලා...."












𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now