𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭1°•.

168 38 96
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭1°•.

ᴄᴀʀʀᴏᴛ ᴀɴᴅ ᴛʜᴇ ᴅᴇᴀʟ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

මම yibo ගේ කැබින් එකේ ඉදන් එනගමන් කල්පනා කලේ එතකොට අර කතා කරපු මිස් කතා කලේ බොරුවටද කියලා...මොනා නැතත් එහෙම රවට්ටන එකහ් හරි නෑ මම හොදටම රැවටුනා...ආයිශ් එකෙන් මෙකෙන් වුනේ මමයි yibo යි අයෙත් මුණගැහෙන එක....අනික බලාපොරොත්තු වෙන් හිටියේ ශොප් එක දියුණු කරගන්න අවස්ථාවක් හම්බවෙයි කියලා...මම හීන දැක්කා වැඩීද...ඉස්සර ලග ඉදලත් හබ්වවෙන්න අමාරුකෙනා දැන් දුර වැඩි නිසාම ලේසියෙන් මුණගැහෙනවා වගේ...විකාර... මම හිමින් ඇවිදගන යනගමන් බෝ බෝ වත් අරගනම යන්න හිත හදගත්තේ අයේ දෙපාරක් එන්න ඔනේ නැති නිසා..මොකද ඒකහ් වියදම් වැඩිනේ....මොනා නැතත් තව වෙලා තියෙනවා බෝ බෝ ගේ academy යෙන් ගන්න... මම පයින් ඇවිදගන අවා...ඊටපස්සේ බිජිංවලින් බස් එක ගත්ත මම වෙලාව කිට්ටු කරලම academy එක ලගින් බැහැගත්තා......මම academy යේ ගේට්ටුව ගාවට නොගියේ කට්ටිය අඩු වෙනකම්......කට්ටිය අඩු වෙනවත් එක්කම මම මම ගියේ bo bo ලගට....වෙනදා වගේම bobo මාව අදුරගත්තා...මම bobo ව වඩාගත්තා....bobo ගේ මූණෙන් පේන්නේ නම් මහන්සිපාටයි වගේ.......












"bobo මොකද කතා නැත්තේ ම්....."







bobo මගේ උරහිසට ඔලුව තියගත්තා....








"අද මොකද කලේ bo bo...."







"පපා කුමාලයා එම්නේ නැද්ද පපා...අද..."










"අද කුමාරයට වැඩ වැඩී එක නිසා කුමාරයා කලින් අවා ඇවිත් බෝ බෝ වෙනුවෙන්ම පෑන්කේක් එකක් අරන් තිබ්බානේ......"









bobo ඒ වෙලාවේ නම් මගේ උරහිසින් ඔලුව උස්සලා දිලිසෙන ඇස් වලින් මං දිහා බැලුවා...මගේ පැටියා ඒ තරම් yibo ට කැමතිද....එයාට අකමැති වෙන්න හේතුවක් නෑ පොඩි ළමයින්ගේ ඉදන් ලොකු ළමයට වෙනකම් wang yibo ට කැමති....ලෝකප්‍රසිද්ද නර්ථන ශිල්පියෙක්ට කව්ද අකමැති.....











"ම්ම්ම් මම ආසයි කුමාලයට මාව මතකයි නී පපා..."












"ඒකනේ bobo පැටියා..."










පපා කෙනෙක් වුන මට මගේ දරුවගෙ සතුට වෙනුවෙන් බොරු කියන්න වුනත් ලෑස්ති...මම මගේ බෝ බෝ ට ගොඩක් ආදරේ මේ අහිංසක හිත රිද්දන්න තරම් මම නපුරු නෑ මැනික.....අද bobo අමුතුයි මාත් එක්ක කියව කියව යන bobo ගෙදර යනකම්ම මුකුත් කිව්වේ නෑ මගේ උරහිසට ඔලුව තියාගන අවා මිසක්....ගෙදර ගිහින් මහන්සිය යන්නත් එක්ක bo bo ව හොදවලා කෑම කවලා බෙහෙත් ටිකත් දීලා බෝ බෝව මම වඩාගනම හිටියා....පිටට තට්ටු දදා නලවන ගමන් හිමින් සැරේ ගෙදරින් එලියට බැසසේ වහපු ශොප් එක අරින්න යන්න....අද මින් මින් හිටියේ නෑ මම හිතන්නේ පොඩි කොල්ලාට college ගේ අමතර පන්තියක් වැටෙන්න ඇති.....මම එහෙම්මම ශොප් එකට ඇවිත් බෝ බෝව පුටුවකින් ඉන්දවලා බෝ බෝ ලගට පහත් වුනා......






𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now