𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭2°•.ᵇᵒⁿᵘˢ💋

178 39 72
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭2°•.ᵇᵒⁿᵘˢ

💋ᴏɴᴇ ɴɪɢʜᴛ ᴡɪᴛʜ ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ 💃

✺✺✺✺✺✺✺✺✺The past🎭

මේ චීනයේ ලොකුම සහ වෙනස්ම ballroom walts උත්සවය රාත්‍රී නැවක පවත්වන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ චීනයේ ලොකුම සහ වෙනස්ම ballroom walts උත්සවය රාත්‍රී නැවක පවත්වන... කොටින්ම කිව්වොත් ටයිටැනික් වගේ වෙනසකට තිබ්බේ අපි අයිස්තට්ටුවක හැප්පුනේ නෑ ඒත් ආදර කතාවක් මෙතනදි ආරම්භවුනා ජැක් රෝස් ආදර කතාව වගේ. මම නොදන්න කෙනෙක් එක්ක එකම එක සිතුවමක් ඇන්දා අද...කව්රුත් නොදන්න....නෑ එහෙම කිව්වොත් හරි නෑ ම්ම්ම්ම්ම් ඔයා හරි සින්ඩරෙල්ලා එක්ක...හරියටම ජැක් රෝස්ව සිතුවම් කලා වගේ.ටයිටැනික් කතාවේ රෝස්ට ජැක් නැතිවුනා...මේ ballroom කතාවේ මේ නැවේදි මට මගේ සින්ඩරෙල්ලා මගඇරෙයි කියලා මම හිතුවේ නෑ...මොකද ජැක් වගේම රෝස් කතාවකට සීමාවෙද්දි මගේ ජිවිතේ සත්‍යයක් වුනා..ඒ වගේම අද මම හිතුවෙවත් නැති දෙයක් වෙයි කියල බලාපොරොත්තු වුනේ නෑ...අපි හැමෝම masquerade දාගන හිටිය නිසාම කෙනෙක්ට කෙනෙක් ගේ අනන්‍යතාව රහසක් වුනා...මම ඇයව බලාපොරොත්තු වෙනවා එ කියන්නේ මට අවුරුදු 17 ඉදන් සින්ඩරෙල්ලා කෙනෙක් මාව පිස්සු වට්ටනවා... Ballroom සාදවලදි....එයා ටිකක් කොටයි පොඩි හැබැයි නර්ථනය නම් අතිවිශිශ්ටයි...වසරකට එකවරක් නැත්නම වසර තුනකට වරක් උසස්පැලැන්තිය පවත්වන මේ සාදයේදි ඒ අමුතුම කෙල්ල මාව පිස්සු වට්ටනවා....අදත් ඒ වගේ දවසක් වෙයි මොකද මම සින්ඩරෙල්ලව බලාපොරොත්තු වුනා මේ ballroom සාදයේදිත්....රතු ඇදගන...මගේ masquerade එකේ යුගල masquerade එක... සුදු වර්ණයෙන් පැලදගන උච්චතම අවස්ථාවේ පෙනී සිටින ඇය වෙනුවෙන් මම බලාගන ඉන්නවා.... මම වෙනුවෙන්ම එන සින්ඩරෙල්ලා....මම මේ සෙනග අතර වුනත් හොයන්නේ මම පොඩි කාලේ ඉදන් නටපු ඒ අත්බූත කෙල්ල සින්ඩරෙල්ලා...මම ඉස්සරහටම ගියා නැව ඇතුලේ ශාලාවට....මේ රාත්‍රීය වුනත් මම සින්ඩරෙල්ලා එක්කනම් මේ ජිවිතේ මම තමයි සතුටින්ම ඉන්න කෙනා.....







𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now