𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭9°•.

115 25 113
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭9°•.

ᴅᴇᴀʀ ᴘᴀʀᴛɪɴɢ



☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✰








"කාර් එක නවත්තන්න බෝ.."

















"ආ......"




















"නවත්තන්නකෝ කාර් එක..."






















"ඒ මොකටද කැරට් අලේ..."





























"මට ප්‍රාර්ථනා තුනක් දුන්නා මතක නැද්ද.....ඉතින් මම තුන්වෙනි ප්‍රාර්ථනාව කියන්නයි හදන්නේ"



























මම යී බෝ ගේ මෝඩ කැරට් අලේනේ ඉතින් මම මෝඩයි කියලා හිතුවටකමක් නෑ...මොකද මට දැන් මේ හැමදේම ඇති වෙලා....යී බෝ කාර් එක මහ පාරේ අයින් කරලා නැවැත්තුවා.....මම කාර් එකෙන් බැහැලා පිටිපස්සේ seat එකේ මම කලින්ම දැන්ම මගේ බෑග් එක කරේ දාගත්තා වගේම තාමත් මොනාද වෙන්නේ කියලා නොදැන සැපට නිදාගන ඉන්න මගේ බෝ බෝ පැටියව මම වඩාගත්තා....



























"කැරට් අලේ මාව පුදුම කරන්න හදනවද අද උදේ වගේ......ම්ම්...ඉතින් කියන්න මොකක්ද ඊලග ප්‍රාර්ථනාව...ම්ම් තුරුල් කරගනත් හිටියා...මූණ පුරා කිස් දෙන්න හම්බුනේ නම් ටික වෙලාවයි ආයිශ් අපරාදෙ...ම්ම්ම් දැන් මොකක්ද ඉල්ලන්නේ.....ඉන්න මමම කියන්නම්....පාර මැද කිස් කරගන උදේ වෙනකම් ඉන්න කියලා නේ කියන්න හදන්නේ කැරට් අලේ ම්ම්...මම හරි නේ......"





























මගේ ලගට ආපු යී බෝ ගොඩක් දේවල් කිව්වා...තුන්වෙනි ප්‍රාර්ථනා ව මට ගොඩක් දුරයි යී බෝ......මට කියලා යී බෝට දෙන්න පුළුවන් එකම දේ ආදරේ විතරක් වෙද්දි මමත් අසරණ වෙනවා....































"යී බෝ මගේ අන්තිම ප්‍රාර්ථනාව තමයි.....................
















































































𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now