𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭5°•.ᵇᵒⁿᵘˢ💋

162 30 91
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭5°•.ᵇᵒⁿᵘˢ💋

🍰ʜᴀᴘᴘʏ ʙɪʀᴛʜᴅᴀʏ💋



"කැරට් අලේ happy birthday......"








මම හිටපු තැනම ගල් වුනා ඒ වචනත් එක්ක...මගේ උපන්දිනේද අද.....ඒත් මට ඒක මතක නෑනේ....මම හැරුනා ඒ කටහඩ දිහාවට ඒ යී බෝ...මට මතක ඇති කාලෙක මම උපන්දිනයක් සමරලා නෑ.....බින් මගේ උපන්දිනේ කවදද ඇහුවත් මම කිව්වෙම මට මතක නෑ කියලා තමයි....මගේ ඇස් වලට කදුළු අවා මගේ හදවත ඉස්සෙල්ලටත් වඩා රිදෙන්න ගත්තා කියන්න මට තේරුනේම යී බෝ නිසා..අපි දෙන්නගේ වටේ හාට් හැඩේට තියෙන ලයිට් බලබ් පත්තු වුනේ ලස්සන බැලුම් බෝලත් එක්ක......යී බෝ මගේ ඉස්සරහා දනගහගන මගෙ දිහා බලන් හිටියා වගේම එයා පිටිපස්සට කරගන හිටපු අත මගේ දිහාවට ලං කලා... කැමතිම පැණි හාවෝ කනවා වගේ නෑ මං ආසම කෝපී කෝප්පයක් හදලා ඒක රස බලනවා වගේ හැගීමක් මට එකතු වුනා..


















"අපි marry කරමු...කැරට් අලේ marry me..."












මුද්දක් මගේ දිහාවට දිග් කරලා යී බෝ බදිමු ගානව....ඒත් ලෝකෙ අපිව පිලිගනිද යී බෝ....මොකද මේ මුළු ලෝකෙම අමුතු විදියට මං දිහා බැලුවේ....ඒක හරිම නපුරු හැගීමක් යී බෝ....ඉතින් ඉතින් මාත් එක්ක ඔයා හිගියොත් ඔයා දිහත් මේ ලොකේ අමුතු විදියට බලයි මගේ බෝ......සමලිංගක හැගීම් නිසාම මාව ගෙදරින් කොන් වුනා...එදා ඉදන් මට මගේ ජිවිතේ හරි අමාරුයි...හරිම කටුකයි...ඉතින් ඇත්තටම ඔයාට මේ හිගන්නත් එක්ක ජිවත්වෙන්න ඔනේද ඒකත් මාව marry කරලා...ඔයාගේ ග්‍රැනී අපිව පිලිගනිද යී බෝ....එතකොට මගේ බෝ බෝ පැටියා අපි දෙන්නව කොහොම පිලිගනිද....මගේ බෝ බෝ ඔයාට කැමති ඒත් ඒත් බෝ බෝට කොහොමද අපි මේ දේවල් තේරුම් කරන්නේ එයා තාම...එයා තාම පොඩි දරුවෙක්...මගේ ඔලුවට ටේප් රෝලක් වගේ ගලාගන එන ප්‍රශ්න අමතක කරන්න ඔන වුනා...ඒ ඔයා නිසා යී බෝ...මේ හැමදේම ඉක්මන් වැඩි නැද්ද යී බෝ...මම මොකක්ද කියන්න ඔනේ මේ වෙලාවේදි මට...මට...වචන ආවෙත් නෑ......හිතේ තියෙන හැමදේම මට වචන කරන්න අමාරුයි.....දෙයියනේ මගේ හුස්ම හිරවෙනවා වගේ බෝ....මගෙන් උත්තරයක් නොලැබුන නිසාම යී බෝ මගේ ඇස් දිහාම බලන් හිටියා...මගේ ඇස් වල කදුළු පොරකනවා බිමට වැටෙන්න....මම බෝ බෝ ගැනත් හිතන්න ඔනේ මගේ හැගීම් වලට විතරක් ඉඩ දෙන්න මට බෑ....යී බෝ මම මම ආදරේ මහ ගොඩක් හැමදාම ඔයා මගේ පණ නම් යී බෝ බෝ බෝ මගේ හුස්ම......මට ඔයාලා දෙන්නම ඔනේ....මට තෙරෙන්නෑ මොනාද කියන්න ඔනේ කියලා.....මම මේ මුද්ද ගත්තොත් මට මට ඔයාව බදින්න වෙනවා......
































𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Место, где живут истории. Откройте их для себя