𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭8°•.

202 42 56
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭8°•.

ᴅʀᴇᴀᴍ ғᴀᴍɪʟʏ

"zhan කොලුවෝ මේ ඉලන්දාරියා කව්ද "








"අහ්ම්...මේ මහත්තයා..මේ මම අදුනන කෙනෙක්..."








"මෙහෙට ඉතින් මේ වගේ ඉලන්දාරියෝ ඇවිත් නෑනේ කොලුවෝ..."







මම නැන්දා එක්ක හිනා වෙලා ඉක්මනට yibo එක්කම කඩෙන් එලියට අවා...තව හිටියොත් උප්පැන්න සහතිකෙත් නැන්දට දෙන්න වෙන නිසා නැන්දා කිව්ව මේ ඉලන්දාරියගේ....මම එහෙම්මම අන්තිම කඩේටත් රසකැවිලි දානකම් yibo මගෙත් එක්ක අවේ නම් අමාරුවෙන් කියලා මම දන්නවා...එයාට මේ විදියට ඇවිදලා පුරුදු එකක්ද කොහෙත්ම නෑ....ඔයාමනේ මගේ පස්සෙන් අවේ yibo දැන් කරන්න දෙයක් නෑ...ඒත් මේ හන්දියේ මිනිස්සු මාව දන්න නිසාම මං දිහාත් අමුතුවිදියට බලලා yibo දිහා අමුතුවිදියට බලනවා... office කිට් එකක් ඇදගන luxury brand පැලදගත්තු කෙනෙක් මේ වගේ හන්දියක මේ උදේ මගුලක් කරනවද කියලා බලනවා ඇති.....







"ඔහ් හෝ zhan කොලුවෝ..."







"ශිසු ආච්චි ගුම් මෝනිම්...."







මම ටිකක් ඇබරිලා කිව්වේ ශිසු ආච්චි ගෙන් බේරෙන්න අමාරුම නිසා.....











"ගුම් මෝනිම් තමා...ඒක නෙවේ මේ එදා ආපු ඉලන්දාරියා මොකෝ මෙහෙ කරන්නේ...."









"අහ්ම්.මේ.."







"good morning කෙල්ලේ......අයේ හම්බුන එක සතුටක්...කොහෙද එදා අපිට හරියට කතා කරන්නත් හම්බුන්නෑනේ කෙල්ලේ..."













"කෙල්ල හ්හ් ඔවා කියලා මාව රවට්ටගන්න හදන්න එපා කොල්ලෝ....හහ්..මම නොදන්න මහත්තුරු...."










එහෙම කියපු ශිසු ආච්චි yibo ගේ පිටට ගහලා කන ඇල්ලුවා...











"අහ්ව්....අහ්ව්...කෙල්ලේ....කැරට් අලේ අහ්...මාව බේරගන්නවා..."









මට හිනා යන්න ආපු හින්දම මම කට තද කරගත්තා...හොදෑඩේ මොකද මාත් එක්ක අවේ....










"අයේ මේහේ එන්නෑ ඔය ඉලන්දාරියා......එහෙම වුනොත් මම කන අබරලා ගන්නවා ඊලගපාර...."











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now