𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭7°•.ᵇᵒⁿᵘˢ💋

177 39 48
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭7°•.ᵇᵒⁿᵘˢ💋

ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ ʏɪʙᴏ💋

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰


මට තාමත් තෝරලා බේරලා හිතාගන්න බෑ මට දැනෙන්නේ මොකක්ද කියලා....මගේ හිත zhan කියපු දේ එක්ක අගාදෙටම යන්න ඕන කියලා කිව්වා...තනියම නෙවෙයි කැරට් අලේ එක්කම...ඉතින් මේ yibo නරකයි මම zhan ට වෙනම ලෝකයක් පෙන්නන්නයි මේ යන්නේ...මේකා බය වෙලාද කරන්න දෙයක් නෑ මේ ඔයාට ඕන වුන දේමයි කැරට් අලේ...මම තමුන්ට එදා ඉදන් සැලකුවේ වෙනස් විදියටනම් එහෙනම් ලැස්තිවෙනවා තමුසෙට ඕන වුනා වගේ සෙල්ලම් බඩුවක් වෙන්න....මම zhan ව කොරිඩෝ එකේ බිත්තියට තද කලා.....මේකට මං එක්ක හෙල්ලෙන්නවත් බෑ....මම එහෙම්මම zhan ගේ ඇස් දිහා බැලුවා....















"yi..bo... මොකද මෙහ්... අය... මෙත...අහ්..හ්ම්..."
















මම zhan ව කිස් කලේ මගේ ඇස් දෙක පියාගන පිස්සුවෙන් වගේ....මම මේකව ලන්සු තියනවනම් මට ඒක වුනත් මෙතන කරන්න පුළුවන් මම එහෙම්මම මගේ අතින් zhan ගේ ශර්ට් එකේ බොත්තම් ගැලෙව්වේ කලබලෙන්... මේකව බය කරලම ගන්න කියලා මගේ නරක හිත කිව්වා.....මගේ හිත තව පැත්තකින් කිව්වා මෙකට සමාවදියන් yibo උබ කොහොමත් මේකව රිද්දුවා නෙහ් දැක්ක දවසේ ඉදන් කියලා....ඒත් මේකා හිතන්නේ මම ගෑණු පෙරෙතයෙක් වගේ මෙකවත් බඩුවක් ගානට දැම්ම කියලනේ....ආයිශ් ෆක්.....මම නරකයි ඉතිම් මගෙන් හොද දේවල් බලාපොරොත්තු වෙන ඔයාලා පව්....හහ්....


















"අහ්..හ්ම් ...බෝ...හ්ම්...."

















zhan ට කතා කරන්න ඕන වුනත් මට ඒකට ඉඩ දෙන්න ආසාවක් අවේ නෑ...මොකද මේ zhan කියන්නේ පිස්සුවක්.....මම එහෙම්මම zhan ගේ තොල් වලින් ඈත් වෙලා zhan දිහා බැලුවා...එවා රතුවෙලා...කට කොනින් හිනාවුනු මම zhan වත් ඇදගන ගියේ රූම් එකට....zhan ව රූම් එක ඇතුලට තල්ලු කරපු මම ගිහින් සොෆා එකෙන් ඉදගන විස්කි මික්ස් කරන්න ගත්තා...සේරම මික්ස් කලාම ආ අමුතුම ආතල් එකක් එනවා.....මම හිමින් සැරේ නෑ නෑ වීදුරුව ලෙසටම එක උගුරට බීලා දැම්මා....












"තමුසෙ එනවා මෙහෙට මේවා mix කරනවා...."

















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now