𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭2°•.

246 41 124
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭2°•.

ᴍʏ ʙᴏʙᴏ & ᴍʏ ʏɪʙᴏ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

යීබෝ මාව මේ විදියට තුරුල් කරගන ඉද්දි අනේ මට ලැජ්ජයි වගේ....ඔය ඇස් දිහා මුළු ජිවිත කාලෙම බලන් ඉන්නම් මම ඔය ඇස් වල ඉන්නේ මම නේ යී බෝ ඉතින්...කව්ද හිතුවේ මගේ ජිවිතේට මල් වැස්සක් වහීවි කියලා....මම ඔයා යන ඕන තැනකට එනවා බෝ මම මගේ බෝ.....ඒත් ඔයාගේ මූණ මහන්සි පාටයිනෙහ්...මොකද වුනේ yibo..... මම එහෙම්මම මගේ අත් ඇදලා අරගන මගේ කම්මුල දෙපැත්තෙන් අල්ලගන හිටපු යී බෝගේ අත් දෙක මගේ අත් වලින් අල්ල ගත්තා....



















"ඔ...යා...හොදින්..නෙ..වෙ..යි..නේද බෝ.."



















"ම්හුක් මම ගොඩක් හොදින් කැරට් අලේ...."

















කාටද යී බෝ ඔයා බොරු කරන්නේ මේ මටද හහ් ඒහෙනම් අන්න එතන ඔයාට වැරදිලා බෝ...මම තරම් ඔයා ගැන දන්නේ නැති කෙනෙක් නෑනේ.....ඔයාට දුක හිතුනම තමා අර කහ පාට මලක් අතට අරගන අහසට උස්සලා බල බල ඉන්නේ ඇකඩමියේ බංකුවට වෙලා....ඔයා මට කියන්න ලැස්ති නැත්නම් මම අහන්නේ නෑ මොකද ඔයාට හිතුනොත් මට කියන්න ඔනේ කියලා මම අහන් ඉන්න ලැස්ති බෝ.....මම ඒ අත් දෙක මගේ අත් වලින් අල්ලගන පහලට ගත්දී දැක්කේ අනේ ඒ අත් හීරිලානේ.....



















"මේ..මේ...අත් හීරිලානේ...."

















"අහ්...ම්...මේ...බල්ලෙක්... පැන්නනේ ඉතින් මම වැටුනපාර අත් හීරෙන්න ඇති...."

















බොරු බොරු ඔය බොරු මට බොරු කියන්න එපා....ඇයි කාර් එකේ යන කෙනෙක්ට බල්ලෙක් පනින්නේ....මම ඒ මූණ දිහා බලලා හිනා වුනා...කියන්නේ බොරු මගේ හිත රිදෙයි කියලද හංගන්නේ මෙවා...ඔයා කියන්නේ නැත්නම් මම දැනගන්නම්කෝ...ඔයාට රිදෙනවට මම කැමති නෑ....

















"මම මේ අත් වලට බෙහෙත් දන්නම්...එන්නකෝ...ම්ම් ඉතින් කියන්නකො ඔයා කාලද ඉන්නේ බෝ"






















"ම්ම්ම්ම් බඩගිනි කැරට් අලයක් තිබ්බනම් මරු"











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now