𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭0°•.ᵇᵒⁿᵘˢ💋

217 43 105
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭0°•.ᵇᵒⁿᵘˢ💋

🍓ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ ᴄᴀʀʀᴏᴛ ᴀʟᴇ💋

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

මම ගෙදරට එද්දිම මුළු ගේ පුරාම පැකින් කඩපු නොකඩපු සෙල්ලම් බඩු හැමතැනම...ඇත්තටම අඩියක් ගහන්න ඉඩ තිබ්බේ නෑ වගේම පාට පාට වතුරත් හැමතැනම...මම එහෙම්මම බැලුවේ bo bo ජෝඩුව කොහෙද කියලා...සොෆා එකේ දෙන්නම නිදාගන ඉද්දි මම පුදුම වුනා මොකද මගේ bo bo ට නින්ද යනවනම් ඒ මං ලග විතරයි... එච්චර සැපට එයා yibo ගාව නිදගත්තේ කොහොමද මගේ bo bo ට මොන මායමක් දානවද දන්නෑ මේ yibo....මම මට තුරුල් වෙලා ඉන්න පුංචි bo bo ගේ මූණ දිහා බලාගන කල්පනා කලා...ඇත්තටම මට අද yibo ට යන්න දෙන්න කැමැත්තක් අවේ නෑ...යන්න එපා කියන්න ඕන වුනත් මට කොහෙන්ද අයිතියක් එහෙම කියන්න....මම ඇස් පියාගත්තත් නින්දක් නැති නිසා මම bo bo ට පුංචි හාදුවක් දීලා කොට්ට ටික ලං කලා මගේ හුරතල් පැටියා සැපට නිදී....පපා ආදරේ බෝ බෝ ගොඩාක්....මම කාමරෙන් එලියට ගියා බින් සොෆා එකේ නිදගන හිටියා..මම බින් ට බ්ලැන්කට් එක පොරවලා කෝපී ශොප් එකේ යතුරුත් අරගන හිමින් සැරේ ගෙදරින් එලියට බැස්සා...තැනින් තැන ලයිට් කණු වල තිබ්බ ලයිට් බල්බ් පත්තු වෙලා තිබ්බා...සීතලක් මට දැනුන නිසාම මම අත් දෙකත් බැදගන හිමින් සැරේ ඇවිදගන ගියේ කෝපී ශොප් එකට... yibo කරන දේවල් වලින් දවසක මගේ bo bo ගේ හිත රිදේවී කියලා මට බය හිතුනා..මොකද ඕනම පපා කෙනෙක්ට තමන්ගේ ළමයි විදවනවා බලන්න ආසනැති නිසා...මගේ bo bo පැටියා සතුටින් ඉන්නයි මටත් ඔනේ...මගේ හිත එක තැනක තියාගන්න බැරි වුනේ අපේ අක්කගෙයි yibo ගෙයි marriage එක වෙනුවෙන් පවත්වන family පාටි එක තියෙන නිසා....මම කෝපී ශොප් එකේ ඉද්දි රේඩියෝ එකෙන් දවසේම ඔය ගැන කිව්වා... මම හිතන්නේ yibo දැන් ඇත්තේ අක්කා ගාව...ලේසියෙන් කෙනෙක්ව අමතක කරන්න අමාරුයි...මටත් එහෙමයි yibo මගේ පලවෙනි ආදරේ....මම කෝපී ශොප් එකේ දොර බාගෙට ඇරලා ඇතුලට ගියා...මම පොඩි රේඩියෝ එක දැම්මේ yibo ගෙයි yanmi ගෙයි පාටි එකේ විස්තර දැන් ඕකේ යන නිසා.... ඉහලපැලැන්තිය කොතනද මිඩීයා එකත් එතන ඔවා මෙහෙ සමාන්‍යයි...මම බංකුවෙන් ඉදගන්න ගමන් කෝපී counter එක උඩින් රේඩියෝඑක තිබ්බත් අයේම ඒක වහලා දැම්මා...මොකද එකේ කිව්වා ඒ දෙන්න ගැලපෙනවා කියලා මලවිකාර... මම ඔහේ බලාගන හිටියා මම පරාදයි කියලා මගේ හිත කිව්වා... එතකොට ඒ දෙන්නා marry කරනවා...ඔයා කවදද මාව හොයාගන්නේ yibo...academy යේ මම ඔයා ලගින්ම ඉදියා කියලා හොයාගන්නේ කවද්ද...මෙච්චර දුර අපි ඇවිල්ලත් ඔයා මට ආදරේ කරන්නේ නැද්ද yibo...ඒක අසාධාරණයි... හැමදාම අක්කා දිනනවා...දින්න මේ තරගයක් නෙවෙයි එහෙනම් මම කොච්චර නම් walts වලින් දින්නද අක්කට වඩා....ඒත් එයාගේ හීනේ වුනේ ඔයා...එයා ඒ හීන සේරම දිනනවා.... මගේ හීනේත් ඔයා වුනාට දැන් මගේ හීන වල ඔයා නෑ yibo...ඒත් හැමදාම මගේ හීන හීනම වුනා.... මට ගොඩක් මහන්සි දැන්නම් ඉස්සර ඈතින් ඉදන් yibo දිහා බලාගන හිටියත් මේ තරම් වේදනාවක් දැනුනේනෑ....ඒත් දැන් yibo මට ලග වැඩි නිසාම ගොඩක් වේදනාවක් දැනෙනවා....
දැන් මට වැඩි දේවල් ඔනේ නෑ මට හිතෙන්නේ මම නිකම් ඔයාගේ පැත්තෙන් ඉන්නම්...ඒකට නමක් දෙන්න බැයිනම් yibo ඒත් කමක් නෑ....මමත් ඒකට නමක් දන්නේ නෑ ඔයා කියනවා වගේ yibo ඒක අනියම් සම්බන්ධයක් වෙයිද ඔයා මගේ අක්කව marry කලාම.....ආදරේ කියලා කියන්න බැරි බැදීමක් ඒකට නමක් දෙන්නත් බැරි බැදීමක්...මම ඔයාගේ පැත්තේ ඉන්නම් මගේ හිත හදාගන්න ඔනේ ඒ විදියට හරි.... එදා වගේම මට ඔයාගේ පැත්තේ ඉන්න ඔනේ....මට ඕන ඒකයි...මම ඒ දේට කැමති.... මගේ හිත මට වදදෙනවා මේ හැගීම් නිසා...මගේ හිත හදාගන්න මම අගුළුදාගන හිටපු රිද්මය මට ඕන වුනා....මම රේඩියෝ එකෙන් Ballroom සදහාම වෙන්වුන Fm චැනල් එක ඇල්ලුවා.....මට දැන් නටන්න ඕන වුනා මම කැමතිම රිද්මයක්......





𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Onde as histórias ganham vida. Descobre agora